“ටිකිරා” අවසානයේ මියගියාය
පසුගිය කාලයේ මහනුවර ඇසළ පෙරහැර සමයේ, අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න මිය ගිය සංවේගාත්මක පුවත වාර්තාවේ.
ඇතින්න පෙරහැරේ යෙදවීම
සත්ව හිංසනයක් ලෙස ප්‍රකටවූ පසු පළමුදින සංචාරයෙන්...