අපිට අමතක වෙච්ච දේවල්..... අද අහන්බෙන් නයෙක් එක්ක නටන ගැනියෙක්ගේ වීඩියෝ එකක් දැක්කා.... උඹලට මතකද මෙහෙ නයිට් ක්ලබ් එකකත් එහෙම එක්කෙනෙක් හිටියා... :P අහ් ... තව ලංකාවේ යුද්දයක් තිබ්බ කියලත් ලා මතකයක් තියෙනවා.... :D ඒ කාලේ කොළඹ බෝම්බ පිපුරුවද...