ඇතුල් වෙයව් සිඞ්හලයෝ :yes: :yes:
.
.
.
.
උදව්වක් ඕනෙ :D (නෑ W, A කරන්න නෙමේ :baffled: )
ඕනෙම සංඛ්‍යාවක දහයෙ බලය භාග විදිහට ගන්න ක්‍රමයක් තියෙනවද සිඞ්හලු ?
උදා:
100 = 10^2 දහයෙ දෙවනි බලේ :yes:
1000 = 10^3 දහයෙ තුන්වෙනි බලේ :yes:
ඒ වගේ 20 කියන්නෙ දහයෙ 1.3010299956639811952137388947245 වෙනි බලේ...