ලව් කරපු කෙල්ලව අමතක කරන්න....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පුලුවන් තරමට බිසි වෙයන්

    ඔලුවට හිතන්න දෙන්න එපා.
    ගෙම් ගහපන්.
    වට්සප් ගෲප් එකේ කොල්ලො එක්ක ආතල් එකෙ චටක් දාපන්.

    එකී සම්බන්ධ කරන සියලු දේවල් අඩුකරපන්. ෆේස්ෆුක් එකේ අන්ෆ්‍රින් කරලා බ්ලොක් කරලා දාපන්. නෙත්නම් ගිහින් ඒකිගේ ප්‍රොෆයිල් බලාගෙන ඉන්නවා. ඇහෙම බෙරිම තෙන ඩියක්ටිවේට් කරලා දාපන්. ( එක තමයි හොදම)

    එකිගේ ෆොටොස් ටීක ඩිලීඩ් කරපන්. ( ක්ලවුඩ් එකේත් තියාගන්න එපා)

    උබේ කෙල්ල බෙස්බ්‍රි එක්ක යාලු චටක් දාපන්.

    තව මොකක් හරි ටුටොටියල්ස් ටීවි සීරීස් බලපන්.
    සති 4කින් ටිකක් ඔලුවෙන් අයින් කරන්න පුලුවන්.

    මෙලොඩිස් හින්ඩි විරහ එවා අහන්න එපා.
    ඉඩිඑම් අහපන්.
    Space bound
    No love
    Not afraid
    ඔන්න ඔය වගේ ඒවා අහපන්.

    ජිම් පලයන්. ගෙදර හරි ඩම්බ්ල්ස් ටික ගෙනල්ලා කරපන්.
    Thanks bn thanks a lot dunna advice tikata
     
    • Like
    Reactions: MR.BILLA

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන්ලා මිට කලිනුත් මම තර්ඩ් එකක් දැම්මා මේ ගැන කියලා මේ තියෙන්නේ එක
    https://elakiri.com/threads/affair-එක.1939297/

    යාලු වේලා හිටපු කෙල්ල මාව දාලා ගියා බන් දවස් දෙකකට කලින් මතක් වේනවා හැම වේලාවේම කොහොමද බන් එහෙම අමතකරන්නේ? මට හැම වේලාවේම මතක් වෙනවා බන් නින්ද යන්නේ නැහැ බඩගින්නක් දැනෙනේ නැහැ වැඩක් කරන්න හිතෙන්නැ නැහැ කිසිම සතුටක් නැහැ හිතේ

    උබලා මොනවද කරේ කෙල්ලව අමතක කරන්න අනික මේ දවස් අවුලේනේ බන් පාරවල් වහාලා කොහොවත් ඇවිදින්න කරන්න බැහැ යාලුවේක් එක්ක සෙට් වේලා ඩ්‍ර්රින්ක් එක් දාන්න බැහැ වැඩ නැහැ ගෙදර ඉන්නේ
    පිස්සු හැදිලා ඉන්නේ බන්

    අනික අපි එක තැන එක ලග වැඩ කරේ ඔෆ්ස් ගිය ගමන් එයාව මතක් වේයි (අපහු ඔෆිස් එන්නේ නැහැ එයානම්)
    හැමොම කියනේ අමතක කරන්න වෙන එකක් බලන්න කියලා එත් අවන්කව ආදරය කරපු එකෙක් දන්නවා එ ආමාරුව

    (Ahapan Oka)
     
    • Haha
    Reactions: inspiron and Ultron

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බලෙන් අමතක කරන්න යන්න එපා .එතකොට මතක් වෙනවා වැඩි .කාලයට ඉඩ දීපන් :)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බලෙන් අමතක කරන්න යන්න එපා .එතකොට මතක් වෙනවා වැඩි .කාලයට ඉඩ දීපන් :)
    Ane manda monawa karnnada kiyala taranna naha 😥
     
    Last edited:

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Ubata aniwaren oka hithen ain wenna Sathi 2-4 athara kalayak yanwamai. A tike pluwan taran wena weda walata huru wiyan, kauru mona kiwwat okata kale tmai one. ita passe ganak wath ne
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    kellata salli thyeda

    ඒක ටිකක් දිග කතාවක් බන්. සල්ලි තියෙනව ම නෙවෙයි. මාත් එක්ක හිටියොත් එයාගෙ life goals වලට යන්න බැරි වෙන සීන් එකක් හිතිල. ඕකට ඉතින් හේතු ගොඩක් තියෙනව. පස්සෙ වෙලාවක thread එකක්ම දාන්නම්. සරලව කියන්න අමාරුයි
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    දවස් 21ක් හරියට ඉන්න පුලුවන්ද? දවස් 21ක්!!!

    මුලින්ම දාලා ගියා කියන එක ඇක්සෙප්ට් කරන්න. එයා ගියා! ගිහින් ඉවරයි! ඒක පිලිගන්න!

    බිලා නාස්ති වෙන ගොං වැඩ කරන්න එපා. ඔයා පුලුවන්තරම් සාමාන්‍ය ජිවන රටාවට යන්න. පරණ මතක උඩට එන දේවල් වලින් බැහැර වෙන්න. ගෙදර ඉන්න එකේ පුලුවන්තරම් අලුත් දේවල් වපට යොමු වෙන්න. Busy වෙන්න. කොල්ලෙක්ටද කරන්න වැඩ නැත්තේ.

    දවස් 21ක් හරියට මෙහෙම රන් කරන්න.

    ඊට පස්සේ ආයි නුලක් දාන්න.
     
    • Like
    Reactions: Tharaka_x

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන්ලා මිට කලිනුත් මම තර්ඩ් එකක් දැම්මා මේ ගැන කියලා මේ තියෙන්නේ එක
    https://elakiri.com/threads/affair-එක.1939297/

    යාලු වේලා හිටපු කෙල්ල මාව දාලා ගියා බන් දවස් දෙකකට කලින් මතක් වේනවා හැම වේලාවේම කොහොමද බන් එහෙම අමතකරන්නේ? මට හැම වේලාවේම මතක් වෙනවා බන් නින්ද යන්නේ නැහැ බඩගින්නක් දැනෙනේ නැහැ වැඩක් කරන්න හිතෙන්නැ නැහැ කිසිම සතුටක් නැහැ හිතේ

    උබලා මොනවද කරේ කෙල්ලව අමතක කරන්න අනික මේ දවස් අවුලේනේ බන් පාරවල් වහාලා කොහොවත් ඇවිදින්න කරන්න බැහැ යාලුවේක් එක්ක සෙට් වේලා ඩ්‍ර්රින්ක් එක් දාන්න බැහැ වැඩ නැහැ ගෙදර ඉන්නේ
    පිස්සු හැදිලා ඉන්නේ බන්

    අනික අපි එක තැන එක ලග වැඩ කරේ ඔෆ්ස් ගිය ගමන් එයාව මතක් වේයි (අපහු ඔෆිස් එන්නේ නැහැ එයානම්)
    හැමොම කියනේ අමතක කරන්න වෙන එකක් බලන්න කියලා එත් අවන්කව ආදරය කරපු එකෙක් දන්නවා එ ආමාරුව
    මචන්ලා මිට කලිනුත් මම තර්ඩ් එකක් දැම්මා මේ ගැන කියලා මේ තියෙන්නේ එක
    https://elakiri.com/threads/affair-එක.1939297/

    යාලු වේලා හිටපු කෙල්ල මාව දාලා ගියා බන් දවස් දෙකකට කලින් මතක් වේනවා හැම වේලාවේම කොහොමද බන් එහෙම අමතකරන්නේ? මට හැම වේලාවේම මතක් වෙනවා බන් නින්ද යන්නේ නැහැ බඩගින්නක් දැනෙනේ නැහැ වැඩක් කරන්න හිතෙන්නැ නැහැ කිසිම සතුටක් නැහැ හිතේ

    උබලා මොනවද කරේ කෙල්ලව අමතක කරන්න අනික මේ දවස් අවුලේනේ බන් පාරවල් වහාලා කොහොවත් ඇවිදින්න කරන්න බැහැ යාලුවේක් එක්ක සෙට් වේලා ඩ්‍ර්රින්ක් එක් දාන්න බැහැ වැඩ නැහැ ගෙදර ඉන්නේ
    පිස්සු හැදිලා ඉන්නේ බන්

    අනික අපි එක තැන එක ලග වැඩ කරේ ඔෆ්ස් ගිය ගමන් එයාව මතක් වේයි (අපහු ඔෆිස් එන්නේ නැහැ එයානම්)
    හැමොම කියනේ අමතක කරන්න වෙන එකක් බලන්න කියලා එත් අවන්කව ආදරය කරපු එකෙක් දන්නවා එ ආමාරුව

    උබ ඉන්න වේදනවා තේරෙනවා බන්. හොදම දේ කාලයට ඉඩ දෙන්න මේ ප්‍රශ්නය විසදන්න. ගොඩක් වේලාවට ඒකී ආයේත් උබට කැමති වෙන්නත් පුළුවන්. ඒකී ආයෙත් උබට කතා කරන්නත් පුළුවන්. පොසිටිව් විදියට හිතපන්. ඔක්කොටම කලුන් කියපන්කෝ ඒකි උබව දාලා ගිය හේතුව? ඊට පස්සේ ඉතුරු ටික කියන්නම්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒක ටිකක් දිග කතාවක් බන්. සල්ලි තියෙනව ම නෙවෙයි. මාත් එක්ක හිටියොත් එයාගෙ life goals වලට යන්න බැරි වෙන සීන් එකක් හිතිල. ඕකට ඉතින් හේතු ගොඩක් තියෙනව. පස්සෙ වෙලාවක thread එකක්ම දාන්නම්. සරලව කියන්න අමාරුයි

    hmmm uba mnwda krnne
    kella pos cmb ekak da skle mkadda
    ubala set une khmada
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    උබ ඉන්න වේදනවා තේරෙනවා බන්. හොදම දේ කාලයට ඉඩ දෙන්න මේ ප්‍රශ්නය විසදන්න. ගොඩක් වේලාවට ඒකී ආයේත් උබට කැමති වෙන්නත් පුළුවන්. ඒකී ආයෙත් උබට කතා කරන්නත් පුළුවන්. පොසිටිව් විදියට හිතපන්. ඔක්කොටම කලුන් කියපන්කෝ ඒකි උබව දාලා ගිය හේතුව? ඊට පස්සේ ඉතුරු ටික කියන්නම්
    නෙදකින් එකි ආයේ ආවොත් මුට බාරගන්න කියලද කියන්නේ :dull:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මේකේ ගොඩක් උන්ට ඕක වෙලා තියෙනවා..ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් ඒක හැමෝටම එහෙමයි..මොනව උනත් කොච්චර මතක් උනත් එක දෙයක් කරන්න එපා ඒ ඒ කෙල්ල පස්සේ පන්න පන්න යන එක ( msg , call ) ආදරය ඉල්ලලා බැගෑපත් වෙන එක..

    හොද යාලුවෙක් ඉන්නවනම් විස්වාස කතා කර කර හිටපන්..අවුල් නැති වෙන්න, youtube motivation videos බලපන්..

    ජිවිතේ යතාර්ථය තමා උබ වින්දේ විදින්නේ ඒ අපි කොච්චර කැමති උනත් දවසක අපි ආදරය කරන අය දාලා යන එක..කාටත් එකයි..අපිට වසගයේ කරලා තියාගන්න බෑ..උබ දකින්න ඇති මේකේ 10 8 years love කරපු උන් boot කාලා ඉන්නවා..ඒ අතින් උබ සතුටු වෙයන් අද ඕක උන එක..

    උබට අතීතය ගොඩක් මතක් වෙයි තනියෙන් ඉන්න වෙලාවට නිදාගන්න වෙලාවට එහෙම..ඉස්සර කරපුවා කියපුවා etc... ඒ වගේම අනාගතයේ කරන්න හිටපුවා .. ඒ එහෙම ආවම ඒක දිගින් දිගටම හිත හිතා ඉන්න එක නවත්තපන්.ඒ කිව්වේ කොච්චර ඒ අතීතය ලස්සන උනත් උබට ඒ අතීතය ආයේ ගන්න බෑ ඒවගේම අනාගතය තාම ඇවිල්ලා නෑ..මේක හොද අත්දැකීමක් උබට ජීවිතය ගොඩ දාගන්න..සමහර වෙලාවට ඊට වඩා හොද දෙයක් හම්බ වෙන්නද දන්නේ නෑ එහෙම උනේ නැත්නම් බැදලා දුක් විද විද ඉන්න තිබ්බ දෙයක් ඊට කලින් උබව බේරුවද දන්නේ නෑ..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    hmmm uba mnwda krnne
    kella pos cmb ekak da skle mkadda
    ubala set une khmada

    එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඒක ටිකක් වෙනස් කතාවක්. මම private sector එකේ ටිකක් ප්‍රසිද්ද investment bank එකක වැඩ කරන්නෙ. මාසෙකට 1 lak වගේ salary එකක් ගන්නව. කෙල්ලව Set උනේ A/L කාලෙ. දෙන්නම නුවර, දෙන්නම එකම uni එකට ගියේ. ඒත් job කරන කාලෙ වෙනකොට කෙල්ලට එච්චර හොඳ ජොබ් එකක් සෙට් උනේ නෑ. කෙල්ල කියනව ඒ එයා කරපු degree එකේ value එක අඩු නිසා ලු. Value eka අඩු ම නෙවෙයි උන්ගෙ field එකේ ඉන්න කුහක උන්ගෙ ප්‍රශ්නයක්. ඔතනින් මට ප්‍රශ්නෙ ආවෙ ඕක කරන්න කියල suggest කරේ මම. කවුද දන්නෙ බන් ඔය ප්‍රශ්න. කැම්පස් යන කාලෙ අපිට හැම එකාම කිව්වෙ ඕක පට්ට degree එකක්, ලංකාවටම අවුරුද්දට 60යි out වෙන්නෙ වගේ බයිල. කතාව බොරු මත් නෙවෙයි ඒත් උන්ගෙ feild එකේ හෙන ප්‍රශ්න. හරියට ගෙවන්නෙත් නෑ කෙල්ලට රස්සාව එපා වෙලා රට යන්න ඕනි උනා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ ඒ වැඩේට මගේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා සහ කෙල්ල යන්න හදන්නෙ කිසි plan එකක් නැතුව. මට ගිහින් තියෙන ටිකත් නැතිවෙයි සහ ගිහින් මොකක් හරි වෙලා ආයෙ එන්න උනොත් ජොබ් හොයාගන්න හෙන අමාරු නිසා මගෙ field එකේ. අනික ගියත් related ජොබ් එකක් නම් ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. ඕක ඉතින් හෙන උත්තර නැති ප්‍රශ්නයක් උනා අන්තිමට. කෙල්ල depress උනා, බෙහෙත් ගත්ත ,හරි ගියේ නෑ. දාල ගියා.

    ඕක තමයි කතාව. මට මීට වඩා සල්ලි තිබුනනම් දාල යන්න ඕනි කමක් එන්නෙ නෑ කියල කෙල්ලම පිලිගන්නව ඉතින්. මොකද එහෙම උනානම් කෙල්ලට ඕනි දේවල් කරගන්න සල්ලි ප්‍රශ්නයක් එන්නෙ නෑ නෙ. කෙල්ල වෙනුවෙන් රට යන එකත් හොඳ අදහසක් නෙවෙයි කියල මට පස්සෙ හිතුන. මොකද අවුරුදු 8ක affair එකක් නවත්තන්න පුලුවන් නම් මේ වගේ දෙයක් නිසා රට ගිහින් මට හරි හමන් job එකක් ලැබුනෙ නැත්නම් , ජොබ් එක නැති උනොත් මොකක් හරි වෙලා, එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඒ කෙල්ල පස්සෙ යන එක නැවැත්තුව බන්. දුකයි තමයි. ඒත් කාලය ප්‍රශ්න විසඳයි කියල හිතනව.

    සල්ලි පස්සෙ මැරීගෙන යන්න මගෙ කැමැත්තක් නෑ අනික. මට ඕනි කාල බීල කාටවත් කරදරයක් නොවී මගෙ පාඩුවෙ සතුටින් නිදහසෙ ඉන්න. ගෑනුන්ට ඕව හරියන්නෙ නෑනෙ බන්. උන්ට ඕනි උන්ගෙ යාලුවො ඔක්කොම එක්ක compare කරල.උන් ඔක්කොටම් වඩා හොඳට ඉන්න. ඔන්න නොගැලපීම්.

    පුලුවන් උපරිම කෙටියෙන් ඔන්න කතාව කිව්ව.
     
    • Sad
    Reactions: Aruna119

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මෙකනම් ඇත්තම කතාව බ0
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    uba needa car ekak ganna hoyanne
    anna eeka hoyapan ubata un hiti tham unath amathaka wenawa oya vadee karanda giyaama