DHL , fedex වගේ ඒවා ටිකක් ගනන් නමුත් ඉක්මනට යනවා දින 3-5 ඇතුලත වගේ. ගිය සතියේ යැව්වා බඩු ටිකක්, පෙරට වඩා ගනන් ටිකක් වැඩියි වෙලා කොවිද් නිසා.
Ems එක කරන්නේ තැපැලෙන් නේ. මේ දවස්වල වැඩ කරනවාද කියලා තැපැල් කන්තොරුවෙන් අහලා බලන්න. නමුත් ඔක එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැ. Ems නිසා දෙතුන්පාරක් කටු...