මට ටයිපින් මිස්ටෙක් එක්ක වෙලා තමයි ඔතන
මස් කියන එක යෙදිලා තියෙන්නේ, මුල් පෝස්ට් එකේ හැදුවා ඒක නමුත් කෝට් වල හැදෙන්නේ නැනේ.
එ කාලේ වගේම "කොල අතු කැවානම් " කියලා තමා විය යුත්තතේ.
ඔලුවේ පිටත වෙනස්කම් වගේම මොලයට ලැබුනු ඉඩ ගැනයි සැලකිලි විය යුත්තේ
කොල අතු කඩාගන්න වගේම හොදින් හපාගන්න හනු වලට...