1. dagara waliga

    Windows 10 Pro Product Key ඕනෙ

    මම හාඩ් එක ෆොමැට් කරා. මට දැන් වින්ඩොස් ජෙනුවින් එකක් ගන්න ඕනෙ. කලින් ක්‍රැක් පාවිචි කරෙ ජෙනුවින් කී එකක් අඩුවට හොයාගන්න හො විකුනන කවුරුහරි ඉන්නවනන් මැසෙජ් එකක් දාන්න රු 1500ට විතර අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි නෙ ලයිෆ්ටයිම් එකක්?
  2. dagara waliga

    Wedding Photography උපදෙස්

    මේකයි කතාව මං ගාව Sony A7ii Cam එකක් තියෙනවා. මම street photography කරන කෙනෙක්. මම cam එක සල්ලි හොයන පරමාර්ථයෙන් නෙමෙයි ගත්තේ. ඉඳලා හිටලා පොඩි බබාලගෙ birthday එහෙම කරලා තියෙනවා. මගේ හොදම යාළුවගේ වෙඩින් එක තියනවා November. Wedding එක low බජට් කරන්නේ. Pre shoot ගන්නේ නෑ කිව්වා. මම හොඳම යාලුවා...
  3. dagara waliga

    ඔයාලගෙ ගෙදර පාවිච්චි කරන්නෙ මොකක්ද? HELP

    මේ දූවිලි කරදරේ එපා වෙලා තියෙන්නෙ.මෙන්න මේ දෙකෙං එකක් ගන්න කියලා බැලුවේ. මේකෙං කොයිකද හොඳ? ඔයාලා පාවිච් කරන්නෙ මොකක්ද? උඩ තියෙන එකද? යට තියෙන එකද ලේසි? 5000ට අඩුවෙන් එකක් බැලුවෙ. මේ දෙකට වඩා හොඳ ඔප්ශන් එකක් තියෙනවනං කියන්න? මේවා අඩුවට ගන්න තැං දන්නවනං ඒකත් කියන්න.ලොකු උදව්වක්. දැනට...
  4. dagara waliga

    දූවිල්ලට විසඳුමක්

    අපේ ගෙවල් ටව්න් කිට්ටුව තියෙන්න.අද අස් කරලා ආයෙ දවස් දෙකකිං බලනකොට ආයෙත් දූවිල්ල. ගේ ඇතුලේ විදිනකොට එහෙම හොඳට දැනෙනවා දූවිල්ල.මටනං අතුගාලම එපා වෙලා තියෙන්නෙ.මං බැලුවෙ හැමදාම අතු ගානවට වැඩිය වැකුම් එකක් අරං වැකුම් කරානං ලේසීනේද අතුගානවට වැඩිය? Fb එකේ use වැකුම් දාල තිබ්බා 12ට වගේ හොඳ එකක් ගන්න...
  5. dagara waliga

    ලයිටරේට ගෑස් පුරෝගන්න

    තාත්තට අවුරුදු ගානකට කලිං හම්බවෙච්ච ලයිටරයක් තියෙනවා.ඒකට ගෑස් පුරෝගන්න තැනක් දන්නවාද මහරගම නුගේගොඩ කොට්ටාව ලඟපාත.
  6. dagara waliga

    Chat GPT එකෙං Elakiri එක ගැන ඇහුවාම

    Elakiri is a Sri Lankan online forum that features discussions on a wide range of topics, including entertainment, education, technology, sports, and politics. It is popular among Sri Lankan internet users and has a large community of members who actively participate in the discussions...
  7. dagara waliga

    RTX 3060 vga එකක් ගත්තා

    කලිං මම use කරේ Msi rx 580 8gb කාඩ් එකක්.nvidia අල්ලලාවත් තිබ්බෙ නෑ. Video editing කරන්න ආසා හිතිලා මේක ගත්තා Gigabyte Rtx 3060 gaming oc 12g එක. මීට කලිං nvidia use කරාලා නැති නිසා මේකට දාන්න ඕනෙ සොෆ්ට්වෙයා අරවා මෙව්වා මොනාද කියලා කියන්න පුලුවන්නං.කරන්ට් බිල වැඩි වෙයිද? අහ් තව එකෙක් MSI RX...
  8. dagara waliga

    Binance Future Trading Signals

    Binance Future Trading Signals දෙන සුපිරි ට්‍රෙලිග්‍රෑම් Group තියෙනවද යාලුවේ?
  9. dagara waliga

    PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්

    කරන්ට් යන සීන් එකත් එක්ක මගේ වැඩටික කරගන්න විදිහක් නැතුව හිර වෙලා තියෙන්නෙ.වීඩියෝ එඩිටිං කරන නිසා කරන්ට් යන වෙලාවෙයත් ‍යූ.පී.එස් එක ගහගෙන ලැප් එකෙං වැඩ කරන්න තමයි හිතං ඉන්නෙ.දැනට තියෙන පීසී එක විකුනලා ඒ ගානට ගන්න පුලුවං වෙයිද බ්‍රෑන්ඩ්නිව් ලැප් එකක්. පල්ලෙහා දාල තියෙන්න දැනට තියෙන පීසී එකේ...
  10. dagara waliga

    SLT Fiber අයට 20gb Free

    Slt Fiber යූස් කරනවනං slt ඇප් එකට ගිහිලා add on එකට ගියාම ඒකෙ පහලම තියෙන හැම්පර් එක ක්ලික් කරල 20gb ගන්න එලකිරි කොල්ලො කෙල්ලො සෙට් එක ❤ LT
  11. dagara waliga

    Calendar Nadda 2023

    2023 calender ekaka pdf ekak tyanavanan dannako
  12. dagara waliga

    Green Card Help

    city where you were born කියන එකට මොකක්ද දාන්නෙ.මගෙ උප්පැන්නෙ තියෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල කියල. ශ්‍රී ජයවර්ධනපුර කියල දැම්මාම හරිද?
  13. dagara waliga

    EK - EG Club Meetup 2022

    Sorry Post Deleted
  14. dagara waliga

    Udemy Course එකක් ටොරන්ට් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න ඕනෙ

    මෙන්න මේ කෝස් දෙක ඩිරෙක්ට ඩව්න්ලෝඩ් කරන්න පුලුවං ලිංක් එකක් දෙනනකෝ ලොකු උදව්වක් https://1337x.to/torrent/4823049/Udemy-Video-Editing-in-DaVinci-Resolve-16-17-Beginner-to-Advanced/ https://1337x.to/torrent/3513335/Udemy-DaVinci-Resolve-15-Complete-Course-Beginner-to-Advanced/
  15. dagara waliga

    ඩ්‍රෝන් එකෙං කරපු මුල්ම ඉවෙන්ට් එක

    ගෙනල්ල සතියෙං වගේ මේක සෙට් උනේ.පට්ට බයෙං කරේ සෙනග ඉස්සරහ ගිහිල්ල කාගෙ හරි ඇගේ හරි ගහක් හරි වදී කියල.මේක වීඩියෝ කරේ 2019 ලඟදි හාඩ් එකේ වෙන පොටෝ වගයක් හොයනකොට අස්සක තිබිල හම්බවුනේ. 👇👇👇👇👇 Hornet Meetup
  16. dagara waliga

    නීරෝ ගේම් එක Free Download කරමු

    https://www.youtube.com/watch?v=NB06pDzgM60
  17. dagara waliga

    Youtube Help - ලොකු උදව්වක්

    මම කොරෝන කාලෙ ගේමින් චැනල් එකක් පටං අරං සතියට එක ගානෙ වගේ වීඩියෝ දැම්මා.ඒත් විව්ස් එන්නෙ 10ක් වගේ. Reddit එකට වගේ ශෙයා කරල විව්ස් 100ක් වගේ ආව සමහර වීඩියෝ වලට.මට එපා වෙලා තියෙන්නෙ කොච්චර හොඳට තම්බ්නේල් හදල දැම්මත් ටැග්ස් දැම්මත් විව්ස් එන්නෙ නැ.මං චැනල් එක හදපු විදිහෙ වරදක්ද දන්නෙ නෑ සෙටිංස්වල...
  18. dagara waliga

    උදව්වක්. Youtube Channel එකේ අව්ලක්

    Not Affected කියල තියෙන එකේ මොකක්ද තේරුම? වීඩියෝ එක මෙහෙම්මම අප්ලෝඩ් කරොත් චැනල් එකේ ඉස්සරහට බලපායිද මේ සින් එක?
  19. dagara waliga

    ලේ සහ ගෝටාගම අඟුරුවලින් ඇන්ද චිත්‍රය

    ලේ සහ අඟුරු චිත්‍රය To watch - ලේ සහ අඟුරු චිත්‍රය
  20. dagara waliga

    සපෝට් එකක් ඕනෙ ඔයාලගෙං

    මම අලුතෙං ගේමිං චැනල් එකක් පටං ගත්ත.සබ්ස්ක්‍රයිබ් කරල ඔයාලගෙං සපෝට් එකක් ඕනෙ. :) මේ මගෙ චැනල් එකේ ලින්ක් එක - https://youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A අහ් තව දෙයක්, ඒකෙ මොනාහරි අඩුපාඩු තියෙනවනං ඒවත් කියන්න.ඒ අඩුපාඩු හදාගන්නං ඉස්සරහට. තව අලුවතෙං ඇඩ් වෙන්න ඕනෙ මොනාහරි තියෙනවනං ඒවත්...

    No contents