1. dagara waliga

    Mac එකට crack

    අවුරුදු ගානක් windows use කරලා macos එකට මාරු උනා. Adobe buy කරා ඒත් අනිත් පොඩි පොඩි plugins ගන්න ඕනේ වෙලා තියෙනවා. ඒවා crack ගන්න බැලුවේ. Windows වලටනම් 1337 ගත්තා.ඒත් mac එකෙට එකේ පොඩි පොඩි ඒවා විතරයි තියෙන්නේ. Trusted sites තියෙනවනම් දාන්නකෝ crack site ලින්ක් . ලොකු උද්‍ව්වක්. 🤍
  2. dagara waliga

    Factory එකක් තියෙන තැනක් දැන ගන්න. Help

    මට චෝක් හදන පව්ඩර් එකෙන් ලොකු ප්‍රමානයක් ගන්න ඔනෙ. ගන්න තියෙන තැනක් කොලබ අවට තියෙන කෙනෙක් දාන්නකො කන්ටැක් එකක් හරි ලොකේශන් එක හරි. ලොකු උදව්වක්. තෑන්ක් යූ.
  3. dagara waliga

    NWSDB Selfcare App 🤮 වතුර නෑ

    මේ මගුලේ වතුර කපනවා කියලා මැසේජ් එකක් එන විදිහට හදාගන්න බැරිද? උන්ගේ app එකටම ගිහිල්ලා සැරෙන් සැරේ බලන්න ඕනේ උන් මැසේජ් එකක් දානකන්. වතුර කපනකන් දන්නේ නෑ. නෝමල් මැසේජ් එකක්වත් උන් දැන් එවන්නේ නෑ වතුර කපනවා කියලා. App එකෙන්මයි පෙන්නනේ.
  4. dagara waliga

    Udemy Course Help

    මෙන්න මෙ කෝස් දෙක ෆ්‍රී හොයලා දෙන්නකො පින්වතෙක් https://www.udemy.com/course/blender3dsoftbodysimulation/ https://www.udemy.com/course/blender3d-rigidbodysimulation/
  5. dagara waliga

    මේ Glassware එක හොයලා දෙන්නකෝ 🥺

    මෙන්න මේ glassware එක ගන්න තියෙන තැනක් කොළඹ අවටින් දන්න තැනක් කියන්නකෝ ලොකු උධව්වක්
  6. dagara waliga

    Photographer උදව්

    මම දැනට Part time birthday,event කරනවා තනියම, එඩිට් කරනවා .Wedding කරන්න ආසයි. ඒත් බයයි. දැනට Sony a7iv cam එකයි, 85mm 1.4 , 50mm 1.8, 24-70mm 2.8 lensතියෙනවා. Full Time බහින්න තව Experience ගන්න ඕනේ නිසා පුරුදු වෙන්න මහරගම පිළියන්දල අවට Studio තියෙනවනම් කියන්න 🥺 ලොකු උදව්වක් 🤍
  7. dagara waliga

    සීලිමේ මීයෝන්ට මේකේ වැඩක් වෙයිද?

    මෙන්න මේවා ගන්න තැනක් තියෙනවද? සිටි එකේ ගානට කප්ලා ගන්න. නැත්තං වෙන option තියෙනවද? මල වාතයක් තලගොයි රිංගන්න ගත්තාම
  8. dagara waliga

    Torrent බාන්න උදව්වක් 12mb Pluging එකක්

    LimeTorrent එකෙන් 12mb සයිස් Photoshop Pluging එකක් ගන්න තියෙනවා ඒකෙ seed, leechers අඩුයි. Seedre.cc දැම්මට වැඩක් නෑ පැය 3ක් ගිහිල්ල නවතිනවා ෆ්‍රී එකව්න්ට් එක නිසා. ඒක අරන් දෙන්න පුලුවන් පින්වතෙක්ගෙන් උදව්වක් ඕනේ..
  9. dagara waliga

    කැම්පස් Wifi එකෙන් Torrent යන්න විදිහක් තියෙනවද? 😥

    මොරටුව කැම්පස් Wifi එකෙන් Torrent යන්න විදිහක් දන්න පින්වතෙක් කියන්නකො. seedr වැඩ කරන්නෙවත් නැ.
  10. dagara waliga

    Mobitel තිබ්බ නම්බර් එකම Hutch Sim සිම් එකට

    මං ගාව දැනට තියෙන මොබිටෙල් සිම් එකේම මුල අංක දෙක විතරක් වෙනස් වෙලා 071 වෙනුවට 072 තියෙන විදිහට නම්බර් එකක් මත්ච් උනා ඇප් එකෙන්. ඒක gold number කියලා 3750ක් ගෙවන්න ඕනේ. එකේ promotion code එකක් තියෙනවනම් තව අඩු වෙනවා. තියෙන පින්වතෙක් හරි hutch ඒජන්ට් කෙනෙක් හරි ඉන්නවනම් කියන්න ඒක ගන්න විදිහ 🥺 ලොකු...
  11. dagara waliga

    දිනපාල groups හොඳයිද? ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ.

    දිනපාල groups මොරටුව branch එකෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ රූ 115,000 වෙනවා. අබාන්ස්,සිංගර් වල ඒ ෆ්‍රිජ් එකම 148,000ක් වගේ වෙනවා. Dinapala Group එකේ බඩු හොඳයිද? Aftrer service එක හොඳයිද? බඩු Quality ද?
  12. dagara waliga

    Singer Sisil Damro ෆ්‍රිජ් help

    ගෙදර ඉන්නේ මමයි වයිෆූයි විතරයි. අපි දෙන්නට ගැලපෙන 100, 000ට අඩුවෙන් ගන්න තියෙන කාර්යක්ෂම, අඩු කරන්ට් එකක් යන ෆ්‍රිජ් singer,sisil,damro ඒවගෙන් මොනාද හොඳ. Non inverter එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට. ඒවගේ මොනාද වාසී අවාසි. තව ගද්දී විශේෂයෙන් මොනාද බලන්න ඕනේ කියනවද? December offers ආවහම ගන්න ඉන්නේ.
  13. dagara waliga

    වෙඩින් එකට අරක්කු හෙල්ප්

    වෙඩින් එකට බොන සෙට් එකට දෙන්න ඩීසන්ට් ටිකක් සැරට වදින එක මොකක්ද මේ සෙට් එකෙන්. 6000ට අඩුවෙන් එකක් බැලුවෙ. (ලෝකල්) මීට අමතරව වෙන මොනාහරි තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. අඩුවට ගන්න තැනක මහරගම.මොරටුව.පානදුර අවට තියෙනවනම් කියන්න. බොතල් 15ක් ඔනේ
  14. dagara waliga

    මේ phone එක හොඳයිද

    Honor 400 5g එකක් ගන්න බැලුවේ මහරගම buyzone එකෙන් 135,000ට දෙන්නම් කිව්වා singer වොරන්ටි එක්ක. මේක පාවිච්චි කරන අය ඉන්නවද? 1.5ට අඩුවෙන් ගන්න තියෙන පොන් මොනාද වෙන? කලින් පාවිච්චි කරේ one ප්ලස් 9 pro එකක් එකේ disple ඉරි ආවා. මේ වගේ කේස්එන ඒවා නම් එපා.
  15. dagara waliga

    Exhaust fan/ AC උදව්

    මගේ කාමරේ තියෙන්නේ දෙවනි තට්ටුවේ ගහක් කොලක් ඇත්තෙම නෑ ඒ ළග පාත. ඒක නිසා මං හිතුවා exhaust fan දෙකක් දාලා එකක් දවල්ට ඇතුලේ තියෙන රස්සේ එළියට පිට කරන්න දාලා. රෑට එළිය මාර සනීපයි වාතය. අනිත් exhaust fan එකෙන් එළියේ තියෙන වාතය කාමරේට ඇදලා දාන්න විදිහට හදන්න. රැට මාර අමාරුයි නිදාගන්න මේ රස්නේ නිසා...
  16. dagara waliga

    FD එකක් දාන්න Abans Finance හොඳද? 11.90%

    මන් ගාව ලක්ෂ 4ක් තියෙනවා.දාන්න හොඳ රෙට් එකක් දෙන තැනක් තියෙනවනම් කියන්න. ලොකු උධව්වක්. . LB එකේ 9.7% ABANS එකේ 11.9% බැංකුවල 7 % - 8.25% . අබාන්ස් එක sefe ද?
  17. dagara waliga

    Korea HELP HELP

    Korea giyapu hari, korea yanna enna kenak hari mata keyanavada? exam ekata register wela, exam clz gehilla< exam godadaganna kocchara kalayak yanavada?Korea exam eka 50min neda tiyenne? mn danata jobak karanava eka karana gaman study karala gemak gahaganna pulvanda? passport okkoma hadal...
  18. dagara waliga

    Wedding Photography උදව්.....

    මචංලා මට පොඩි Help එකක් ඕනි. දන්න කෙනෙක් ඉන්නවා නම් Arcade Independence Square එකේ Wedding Photography වලට location එක book කර ගන්න විස්තර ටිකක් ඕනි.. Contact Details & Price... ඒ වගේ වෙන තැන් ටිකක් තියනවා නම් ඒ ටිකත් Comment එකක් දාගෙන යමු.........
  19. dagara waliga

    Facebook Help

    මං ගාව පොටෝ 381 ඇල්බම් එකක් තියෙනවා. එක මේ පල්ලෙහා තියන විදිහට වගේ කොහොමද අප්ලෝඩ් කරන්න? මං එක පාරක් අප්ලෝඩ් කරා error එකක් ඇවිල්ල නවතිනවා.මගේ page එකෙන් තමයි upload කරන්නේ. Internet එකේ search කරම පෙන්නන්නේ එකපාර ෆොටෝ 200ලු ඇල්බම් එකකට දාන්න පුළුවන් එකට. ඒත් ෆේස්බුක් හෙල්ප් එකට ගියාම කියනවා...
  20. dagara waliga

    VIP crypto signal 🔥 😎

    Binance VIP crypto signal දෙන telegram ගෲප් මොනාද තියෙන්නේ ලයිෆ් ටයිම් ගන්නවනම් කීයක් විතර වෙයිද ඒ කියන තරං group වල සිග්නල් දෙනවාද ඒව හරි යනවද? ඔයාලගේ අත්දැකීම් කියන්න.

    No contents