මචංලා
බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා...