1. nnjeevana

    Credit Card

    මචංලා credit card එකෙන් account එකකට money transfer කරන්න බැරිද?
  2. nnjeevana

    Garden hose Connector

    Garden hose එකට water spary nozzle එක හයි කරන්නේ කොහොමද බං. Hose ක්ලිප් දැම්මට වැඩක් නෑ වතුර pressure එකට ගැලවිලා යනවා. දැන් තුන් පාරක් hose ක්ලිප් දැම්මා. තුන් පාරම ගැලවිලා ගිහිල්ලා. උදේ වෙද්දී මිදුලෙන් එකයි වතුර. මොකක්හරි විසදුමක් දීපල්ලකො. ටැප් එක වහලා තියන්න බැහැ
  3. nnjeevana

    රෑ කෑම

    වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද? කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට? ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
  4. nnjeevana

    Poweramp Full Version

    Poweramp Full Version එක ගන්න ඕනි උන් ඉන්නවනම් ගනිල්ලා. Rs 200 යන්නේ. ඕං ලින්ක් එක Play Store
  5. nnjeevana

    Video Player

    මගේ කාර් එකේ තියෙන සෙටප් එකේ පෙන් drive එකේ තියෙන videos ප්ලේ වෙන්නේ නෑ නේ. හැබැයි mp3 play වෙනවා. මොකක් හරි විශේෂ format එකක් තියෙනවද? පහළ තියෙන සෙටප් එක තමයි තියෙන්නේ
  6. nnjeevana

    Song

    ඉස්සර අහපු සින්දුවක් මතකයි උනා. එකේ නම මතක නෑ. English සින්දුවක් නෙවෙයි. අරාබි හරි ඒ වගේ එකක්. විෂුවල් එකේ ඉන්නේ කාන්තාරෙක ගිනි මැලය ක් ගහගෙන නටන එකක්. පොරගෙ නම් Vaz වගේ කැල්ලක් තිබ්බ වගේ මතකයි. තව ඌ ම කියපු සින්දුව ක් තිබ්බ එක කෙල්ලෙක් එක්ක සෙට් වෙලා වෙන කෙල්ලෙක්ට ලව් කරලා කෙල්ලට මාට්ටු වෙන...
  7. nnjeevana

    LED flashlight

    Led flashlight වල බල්බ් (led chip) පාස්සන්න විශේෂ ඊයම් වර්ග තියෙනවද? මගේ powerful torch එකක බල්බ් එකක් ගැලවිලා ඊයම් දාලා පාස්සගෙන ආවා. පාස්සගෙන ඇවිල්ලා torch එක දාලා තත්පර 10 පත්තු කරලා තිබ්බේ. දුමක් යනවා දැක්කා බල්බ් එක නිමුනා. බලද්දී අර ඊ යම් ටික ගැලවිලා. කොහොමද මේක ගොඩ දාගන්නේ?
  8. nnjeevana

    Facebook Page

    Guys, මගේ ෆේස්බුක් එකේ තියෙන (මම හදපු) page එකකින් වෙන group එකක පෝස්ට් දාන්නත්, දාලා තියෙන පෝස්ට් වලට comment කරන්නත් බැරිද? ඒ වගේම මගේ යාලුවෙක් නොවෙන කෙනෙක්ට ඒ page එකෙන් මෙසේජ් යවන්න බැරිද?
  9. nnjeevana

    TV Series

    යාළුවනේ, TV Series එකක් කොහොමද DVD එකකට Burn කරන්නේ කියලා කියාපල්ලාකෝ?. EP46 වගේ තියෙනවා එක DVD එකකට පුළුවන්ද? ප.ලි. බලපු හුගක් software වල DVD එකට Fit වෙන්න කියලා set කලාට DVD කැපෑසිටියට වඩා එහාට යනවා
  10. nnjeevana

    Phone Holder

    මචංලා වාහනේට හොඳ phone holder යක් recommend කරපල්ලකෝ. කලින් තිබ්බේ ugreen phone holder එකක් එකේ මවුන්ට් එක මුලින්ම කඩලා ගියා. උඹලා මොනාද පාවිච්චි කරන ෆෝන් හොල්ඩර් (වාහනේට) ? ?
  11. nnjeevana

    වැස්ස දවස් වල

    මචංලා උඹලා කොහොමද වැස්ස දවස් වලට කාර් එකේ කාපට් බේර ගන්නෙ ?
  12. nnjeevana

    Plastic Glue

    ප්ලාස්ටික් අලවන්න පුළුවන් හොඳ ගම් එකක් කියාපල්ලකෝ බාන්ස්
  13. nnjeevana

    වතුර ලීක්

    බාත්රූම් එකේ වතුර බහින තැනින් වතුර බහින්නෙ නැතුව ටයිල් කැට දෙකක් අතරින් වතුර බහිනවා. බාත්රූම් එකට පිටින් (එලියෙන්) බැලුවම වතුර බේරෙනවා පේනවා. වැඩේ කියන්නෙ ෆවුන්ඩේසමට තමයි වතුර ටික බහින්නෙ. මේකට මොකද කරන්නේ? ග්‍රවුට් දාල වැහුවොත් වැඩේ නවතියිද? (කොහෙමත් එලියෙ බිත්තියෙන් සිමෙන්ති පාරක් දානවා)...
  14. nnjeevana

    Honda dio Battery

    Honda Dio බයික් එකට දාන්න හොඳ බැටරියක් කියාගෙන පලයල්ලකො
  15. nnjeevana

    Kingston DataTraveler Micro 3.1

    මේ පෙන් එක ගන්න තියෙන්නේ කොහෙද?
  16. nnjeevana

    Adobe Acrobat

    යාළු, පොඩි උදව්වක් ඕනි. Offline activate කරාම pdf edit කරද්දී auto close වෙන, Dll ෆයිල් එක patch කරාම expire වෙන, ඇඩෝබි acrobat තමයි හුඟක් ඩවුන්ලෝඩ් කරන ඒවා. මට එහෙම නොවෙන adobe acrobat setup එකකුයි virus free patch ඒකකුයි සෙට් කරලා දෙන්න පුලුවන්ද?
  17. nnjeevana

    Photo Store

    මචංලා, උඹලා ෆෝන් එකේ තියෙන ෆොටෝ එහෙම Store කරලා තියාගන්න කොහොමද? Portable Hard ඒකක දානවද? DVD වල දානවද? නැත්නම් මොකද කරන්නේ? පොඩි අදහසක් ගන්න
  18. nnjeevana

    WhatsApp Issue

    මගේ watsapp එකට ආපු pdf files open වෙන්නේ නෑනේ guys. File eka uda click kalama open with kiyala Drive Pdf Viwer Office One drive pdf viwer Software 3k pennanawa a koi eka click kalath pdf file eka open una gaman close wenawa. Ehema wenna hethuwa mokakda machans?
  19. nnjeevana

    Elakiri Issue

    කිරියේ උඩ පහළ යද්දී එකපාරම මෙහෙම සීන් එකක් එනවා එහෙම වෙන්නේ මොකද? පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරේ google chrome
  20. nnjeevana

    Isolation Area

    Isolation කරපු area වල ඉන්න අයට job වලට යන්න පුලුවන්ද?

    No contents