1. nnjeevana

    Pantry Cupboard

    මචංලා ළඟකදී ඇලුමිනියම් වලින් pantry කබඩ් කරපු අය කවුද ඉන්නේ? මගේ pantry කබඩ් එකක් කර ගන්න ඕනි. මේක තමයි ප්‍රමාණය
  2. nnjeevana

    WIFI Router

    මචංලා හොඳ WIFI Router එකක් recommend කරපල්ලකො මේ WIFI Router එක පාවිච්චි කරන අය ඉන්නවද ? මේක අවුලක් නෑද?
  3. nnjeevana

    Whatsapp Issue

    මචංලා මගේ whatsapp එකේ chat එක වෙන ෆෝන් එකකට transfer කළා. Transfer එක complete උනාට පස්සේ ඇප් එක හොඳට වැඩ කළා. පස්සේ මගේ pc එකට ලින්ක් කරා (අලුතෙන් whatsapp දාපු ෆෝන් එකට pc එකට whatsapp ලින්ක් කරලා තිබ්බේ) ලින්ක් කරට පස්සේ review එකක් ආවා 24 hours. රේවීව් එකෙන් පස්සේ ලොග් වෙන්න කියලා ආවා. Log...
  4. nnjeevana

    Gaadi (Children of the Sun - ගාඩි)

    මේ පිලුම තියෙන පින්වතෙක් දාපල්ලකෝ
  5. nnjeevana

    කොළඹ -- -- දෙනියාය

    මචංලා, හෙට අනිද්දා දිහාවට කොළඹ ඉඳන් දෙනියායට අවුලක් නැතුව යන්න පුළුවන් පාරවල් මොනාද ? මම වෙනදට යන්නේ හොරණ --> මතුගම --> පැලවත්ත --> නෙළුව --> මොරවක හරහා දෙනියාය තමයි යන්නේ. මේ දවස් වල මේ පාරෙ යන එක අවුලක් නැද්ද ? ?
  6. nnjeevana

    Pen Drive

    මචංලා Windows 10 ගහන්න පාවිච්චි කරා ට පස්සේ පෙන් drive එක TV එකේ Photocopy machine එකේ එහෙම detect කරන්නේ නැහැ. Non bootable විදිහට convert කළා ඒත් එමමයි. මට මේකට පොඩි උදව්වක් දීපල්ලකො
  7. nnjeevana

    Roaming

    මචංලා සති දෙකකට විතර ඉන්දියාවේ යන්න හිතන් ඉන්නවා. ලාබම roaming පැකේජ් එක මොකක්ද ? නැත්නම් airport එකෙන් ඉන්දියාවේ සිම් එකක් ගන්න එකද ලාබ? Calls වලට වඩා data වලට තමයි ගොඩක්ම උවමනා වෙන්නේ
  8. nnjeevana

    Redmi Rom

    මගේ redmi 14c ෆෝන් එක chaina region එකක්. ඒ මගුලේ ගූගල් whatsapp facebook මෙලෝ මඟුලක් නෑ. මේකට මට taiwan හරි EU හරි රොම් එකක් ගහන්න සප් එකක් දෙන්ඩලා
  9. nnjeevana

    Windows 11 Case

    මගේ PC එකට WINDOWS UPDATE වලින් වින්ඩෝස් 11 වලට UPGRADE කරන්න ඇවිල්ලා මම අප්ග්‍රේඩ් කළා. හැබැයි WINDOWS 11 පොඩි SLOW ගතියක් තිබ්බා. ඒ හින්දා මම ආයෙත් WINDOWS 10 ම දාගත්තා. කොහොමත් මගේ PC එක UPGRAFE කරගන්න හිටියේ. කලින් තිබ්බේ 8GB මම තව 8GB එකක් ගහගත්තා. පස්සේ SSD එකකුත් ගැහුවා ( කලින් තිබ්බේ...
  10. nnjeevana

    WIFI රවුටර

    මචංලා FB එකේ දැක්කා මෙන්න මේ ROUTER එක බැලුවහම හොඳයි වගේ. පාවිච්චි කරන අය ඉන්නවද මේකේ
  11. nnjeevana

    SSD | HDD

    මගේ PC එකට HARD DISK දෙකක් ප්ලග් කරන්න පුළුවන්. PC එක SLOW ගතියක් තියෙන නිසා SATA SSD එකක් ගහගන්න කියලා බැලුවේ. SSD එක ගැහුවම HDD එකක් ගලවන්න වෙනවා. මොකද PC එකේ HDD දෙකකට විතරයි POWER දෙන්න පුළුවන් ADAPTER තියෙන්නේ. මට HDD 2 SSD 1 තුනම ගහ ගන්න පුළුවන් විදිහක් නැද්ද
  12. nnjeevana

    Questions වාහනේ electric වැඩ

    මචංලා මගේ bike එකේ horn එක මාරු කර ගන්න ඕන. ටිකක් සද්දේ ඇහෙන එකක් දාගන්න ඕන. ඔය වැඩේට බැටරි එකෙන් වෙනම line එකක් අරගෙන කරන්න ඕනි කියල අහල තියෙනවා. ඕක විශ්වාසවන්තව වාහනේට අවුලක් වෙන්නේ නැතුව කරගන්න හොඳ place එකක් හොයා ගන්න ඕනි. වාහන වල horn වෙනස් කරපු අයගෙන් recommend කරන්න පුළුවන් place එකක්...
  13. nnjeevana

    අනුරපුරේ Trip

    මචංලා අනුරාධපුරේ trip එකක් යන්න හිතන් ඉන්නවා. කොලඹ ඉඳන් යද්දී අතර මගදී බලන්න තැන් මොනාද තියෙන්නේ? එහේ ගිහාම කෑම කෑම කන්න හොඳ තැන් මොනාද තියෙන්නේ? (Quality, Budget) අනුරාධපුරේ බලන්න කරන්න තියෙන තැන් මොනාද? (අටමස්ථානය ට අමතරව)
  14. nnjeevana

    ඇඹිලිපිටිය

    කොළඹ ඉඳන් ඇඹිලිපිටියට යන්න ලේසිම පාර මොකක්ද Guys? යන්නේ කාර් එකක
  15. nnjeevana

    ඇන්ටනා Case

    මචංලා බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්‍යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා...
  16. nnjeevana

    තොප්පි හරිනම් දාගනිල්ලා

    මේ යාළු පිළියන්දල, මහරගම අවටින් quality කැප් තොප්පි ගන්න තැනක් කියහල්ලකෝ? බලන බලන තැන මහා පජාත ඒව තියෙන්නේ
  17. nnjeevana

    Questions Bluetooth Handfree Meeting

    ලැප්ටොප් එකෙන් කරන Meeting එකකට Bluetooth Handsfree කිහිපයකින් සම්බන්ධ වෙන්න පුලුවන්ද එකම වෙලාවක? පුලුවන්නම් ඒ කොහොමද? ? එකෙක් උත්තරයක් දීල නැ . . . එකෙක් 😢😢 ------ Post added on 1709860971
  18. nnjeevana

    Google Maps

    මචංලා, Google Maps වල directions දාගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න lock කරගන්න විදිහක් නෑද? Directions දාගෙන ඒ පාරේ යද්දි නිකමට හරි වැරදිලා වෙන පාරකට හැරෙව්ව ගමන් ම අලුත් පාරක් පෙන්නන එක නැති කරගන්නයි ඕනි
  19. nnjeevana

    Tumbler

    සිංහලු මට tumbler එකක් ගන්න ඕනි. කොහෙන්ද ගන්න පුළුවන් තැන්? දැනට පාවිච්චි කරන අයගේ අදහසින් ඕනි. මොනාද පාවිච්චි කරන brands? මමත් ඕකට කියන මම tumbler කියලා දැනගත්තේ ලඟදි නොදන්නා උන් වෙනුවෙන් තමයි මේ
  20. nnjeevana

    Coca cola Box

    Empty Coca Cola box 4ක් විතර ගන්න තැනක් තියෙනවද?

    No contents