බොස්ස් මම යුස් කරන්නෙ FB15 එකක්...මට දැන් අලුත් වාහනයකට යන්න ඔන...FB 15 එක විකුනලා එකතු කර ගත්ත සල්ලිත් දාල මට 30 වගෙ හදා ගන්න පුලුවන්...ලක්ශ 20 වගේ ලෝන් එකකට යන්න පුලුවන්..ඔක්කොම ලක්ශ 50 වගෙ සෙට් වේ..නිකමට හිතමු ලක්ශ 45 කියල...
මට මසෙකට ඉතුරු කරන්න පුලුවන් 20,000 වගෙ ( Still Single :love: ) :P...