HTC Phones

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    HTC ෆෝන් ගැන මොකද කට්ටියන්ගේ අදහස.....පාවිච්චි කරන අය ඇති නේ...අදහස් බෙදාගමුද කට්ටියම.....සැම්සුන් සෝනි ලුමියා එපා වෙච්ච අයට වෙනස්ම ස්මාට් ෆෝන් අත්දැකීමක් ගන්න උදව් වෙයි කියලා හිතනවා

    Desire 820

    htc-desire-820q.jpg


    Desire EYE

    htc-desire-eye-2-ofic.jpg


    Desire 816

    htc-desire-816g-2.jpg


    Desire 620

    htc-desire-620.jpg


    M9

    htc-one-m9-3.jpg


     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Desire 820 නම් සුපිරි phone එකක් නමුත් ගාණ සැරයි. (53,550 RS)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගාන නම් සැරයි තමා...ඒ වුනාට ෆීචර්ස් එහෙමත් නරකම නෑ නේ....වෙන ෆෝල්ට් එහෙම මොනා හරි තියෙනවද ? කැමරා කොලිටිය නම් ලොකුවට ඕන නෑ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    20120607T125403.jpeg



    2012 දී ගත්තේ බන් ටච් එක පොඩ්ඩක් වැඩ නෑ..වෙන කිසි අවුලක් නැ
    80ක් උනා මම ගනිද්දී :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    20120607T125403.jpeg



    2012 දී ගත්තේ බන් ටච් එක පොඩ්ඩක් වැඩ නෑ..වෙන කිසි අවුලක් නැ
    80ක් උනා මම ගනිද්දී :)


    මොකද්ද මොඩල් එක Desire V ද
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    20120607T125403.jpeg



    2012 දී ගත්තේ බන් ටච් එක පොඩ්ඩක් වැඩ නෑ..වෙන කිසි අවුලක් නැ
    80ක් උනා මම ගනිද්දී :)

    :P Brand එකෙන් Build quality එක මනින එවුන්ට හොද පාඩමක් ඕක.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Awlak na.. mage laga HTC phones 2k tiyenawa.. fiancee gawa ekak tiyenawa.. okkom awrudu 5k witara paranai.. bima wetenawa ho gala.. eth weda..

    edit: hebei mewa nam ratin gennapu ewa..
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    mage lagath tiyanawa htc one m7 eka..patta ban. shape ekai battory life ekai supiri..pattama phone eka ban
     
    Jul 25, 2010
    115
    13
    0
    මම ගාව තියෙන්නෙත් desire 816 එකක්.පට්ට ෆෝන් එක.කිසිම ලෙඩක් නෑ.Ui එකත් පට්ට.මට sony,samsung යුස් කරලා එපා වෙලා තිබ්බේ.මේක නම් නියමෙටම සෙට් වුනා