මචන්...පොඩි අයිඩියාස් ටිකක් තියෙනවා....මට තව අයිඩියාස් යෝජනා එහෙම ඕන...මම නොදකින පැති උඹලා දකිනවා ඇති...මේක පොඩි පහේ බිස්නස් වැඩක්...කරන්නෙ ඔන්ලයින්
1) සුපර්මාකට් අයිටම් හෝම් ඩිලිවරි
වැඩේ වෙන්නෙ මෙහෙමයි...ගෙදර ඔෆිස් මඟ හරි ඉදගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා ඕන කරන බඩු මුට්ටු ටික ඕඩර්...