Help with directory based custom 404 error page

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මෙන්න මේ වගේ අයියෙ මට කරගන්න තිබුනොත් ඇති..

http://www.dialog.lk/asfjasf

මේකට ගියාම..
404.jpg

මෙන්න මේ වගේ... අපි වැරදි url එක ගහන තැනට අදාලව මේක ජෙනරේට් වෙනව..

dialog/404.htm වගේ තැනකට redirect වෙන්නෑ...:D:yes:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ohh my bad.. :rolleyes: url rewrite karanna thama wenne , eth aye htaccess ekata atha thiyanan wenawane.

අහ් මචන් .HTACCESS FILE එකෙන් කරන ඕන දෙයක් කරන්න පුලුවන්. apache config file තමා access නැත්තේ අපි dedicated server එකක් ගන්නව නම් ඒවත් පුලුවන්. බට් ‍මම හදන එකට.. shared එකක් ඇති..:D:yes:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    @GTRZ අයියේ වැරදි Url එක redirect නොකර එතනදිම 404 error page එක පෙන්න එක හෙන ලොකු සයිට් පවා භාවිතා කරනවනේ.. ඒ අය redirect කරන්නෑ..

    මෙන්න බලන්න මම ට්‍රයි කරපු කීපයක්.. මම වේවගෙ වැරදි url ගහල බැලුව එන 404 error pages මොන වගේද කියල.. ඒ එකක් වත් redirect වෙන් නෑ..

    loku reputed site karana ewa podi site walata karanna baha. samahara loku site thiyanawa page url eka wath wenas novi hama dema ekama page eke jquery ajax etcc load wena. eka podi site ekak kaloth melo rank ekak nathi wenawa.

    site eka loku/parana/reputed unama google custom wenama handakin bedanne ewa walata :rofl:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    redirect වෙන එක ගොඩක් සයිට් වල තියෙනවා බන්
    උබ මොකෝ හරි නෑ කියන්නේ

    SEO පැත්ත ගැනත් මම හෙව්ව. වඩාත්ම වුවමනාව නොදන්න දේ කරන විදිය දැන ගන්න. :yes::yes::yes::yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    loku reputed site karana ewa podi site walata karanna baha. samahara loku site thiyanawa page url eka wath wenas novi hama dema ekama page eke jquery ajax etcc load wena. eka podi site ekak kaloth melo rank ekak nathi wenawa.

    site eka loku/parana/reputed unama google custom wenama handakin bedanne ewa walata :rofl:

    Oh! එහෙමත් කේස් තියෙනවද? :baffled::baffled::baffled: අපි දන්නවයැ ගූගල් ඇල්ගොරිදම්.. කියල දුන්නට තෑන්ක්ස් ලොකු අයියා..:D:yes::D

    මොකද දන්නෑ. ඔය wordpress වගේ CMS වලත් default ඔය විදියට දාල එවන්නේ.. :dull::dull::dull::dull:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හරි අපි SEO අමතක කරලම දාමුකෝ..

    මට මේ දේ කරගන්න විදියට WEB MASTERS ල කවුරු හරි කයල දෙන්න.. මම CMS වලින් නෙමෙයි SITE හදන්නේ..

    පැහැදිලිව කියල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව..
    මම stackoverflow , webmaster forums වල කරක්ගහල බැලුව. ඒ කකදීවත් මේ දේ කරගන්න විදිය ගැන හරි හමන් පිළිතුරක් දැන ගන්න බැරි උනා..:(:(:(
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    loku reputed site karana ewa podi site walata karanna baha. samahara loku site thiyanawa page url eka wath wenas novi hama dema ekama page eke jquery ajax etcc load wena. eka podi site ekak kaloth melo rank ekak nathi wenawa.

    site eka loku/parana/reputed unama google custom wenama handakin bedanne ewa walata :rofl:

    අයියේ.. මේ අය කියන්නෙත් broken pages home page එකට redirect කරන එක හොඳ නෑ කියල.:yes: වඩා හොඳ. redirect නොකර එතන error page එකක් පෙන්න එක හෝ.. කොහේ හරි තියෙන 4o4 page එකකට redirect කරන එක හෝ. sitemap වගේ user ට සයිට් එකේ අන්තර්ගතයන් සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියල පෙන්න, උදව්දෙන තැනකට redirect කරන එක...

    මෙන්න article එක..
    http://www.mcanerin.com/EN/articles/301-redirect-404-error.asp

    උපුටා ගත්ත ටිකක.

    The proper behaviour for an error page is to return a 404 error code. The best result for your visitors is an error page that is either helpful by itself or redirects to a helpful page. The best result from an SEO viewpoint is for any link popularity for broken links be passed on to the page of your choice.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    යාළුවොටික නින්දට ගිහිල්ල වගේ. එහෙනම් ඉඩ පාඩු තියෙන වෙලාවක පුලුවන්නම් මට මේදේ කර ගන්න විදිය ගැන කියල දෙන්න..

    එහෙනම් අදට මමත් ගියා.. හැමෝටම සුබ රාත්‍රියක්..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය කියන එක ඕන්නම් මෙහෙම සයිට් එකකට කරන්ඩ පුලුවන් වෙයි. Stat site එකකට .එහෙම නැත්තම් Dynamic page generate නොකරන generate කලත් වෙන වෙනම Independent system දෙකක් integrated කරල හදන සයිට් එකක. ඒත් සර්ච් එන්ජින් එක Dynamic page generate වලින් independent වෙනව නම් කරන්ඩ පුලුවන් වෙයි .වෙනම පොඩි PHP කෑල්ලක් ලියල ඒක index page එකටයි හැම search box එන වැලීඩ් පේජ් වලයි embedded කරල.දෙවිදිහක search box 2 දෙන්ඩ බැහැනේ බන් සයිට් එකකට.
     
    Last edited:

    අහ්.. මචන්.. ඔයා අදහස් කරල තියෙන දේ මට ටිකක් අපැහැදිලියි..

    මම මචන් මේක කරන විදිය හොයා ගත්ත. wordpress වල redirections වලට එන free plugin එකක් download කරල ඒකෙ code ටිකක් බලනකොට වැඩේ වෙන හැටි තේරුනා..

    තෑන්ක්ස් මචන් රිප්ලයි කලාට. plugin එකේ code බල බල තේරුම් ගන්න දඟලපු නිසයි ‍රිප්ලයි කරන්න පරක්කු උනේ..:D:yes:
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    oka karanna puluwan URL rewrite kalla.

    Umba oka karanna yanne SEO advantage ekatane. Namuth oken wenne duplicate content penalty ekata umba ahu wenawa. Mokada umba eka eka url wala same 404 error ekak pennawana. Normal 404 ekak wena wena bila gahala duplicate kalla SEO karanna giyoth thiyana SEO ekath nathi wei.

    :cool::cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    @GTRZ අයියේ වැරදි Url එක redirect නොකර එතනදිම 404 error page එක පෙන්න එක හෙන ලොකු සයිට් පවා භාවිතා කරනවනේ.. ඒ අය redirect කරන්නෑ..

    මෙන්න බලන්න මම ට්‍රයි කරපු කීපයක්.. මම වේවගෙ වැරදි url ගහල බැලුව එන 404 error pages මොන වගේද කියල.. ඒ එකක් වත් redirect වෙන් නෑ..

    https://www.facebook.com/afjk
    http://www.google.com/asklfasjfsa
    http://www.youtube.com/;fasjf
    http://w3schools.com/php/defaASFSAFASFult.asp
    http://mashable.com/lkasjfasf/
    http://stackoverflow.com/questions/4sf588022/htacceasfss-to-remove-php-extension-godaddy/lasfjasf
    http://css-tricks.com/snippets/htaccess/remove-file-extention-from-urls/asfsfsaf
    http://allbloggingtips.com/alsfjasfsf

    මේවා Custom 404 page නේ ද? :confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් අයියා. අයිය ඔය කියපු keywords auto generate වෙන විදියෙ පේජස් ගැනත් මම මේ ගැන හොයනකොට නෙට් එකේ තිබුන. පේන විදියට අයිය seo ගැන හෙනට දන්නව වගේ.. පට්ට..:cool::cool::cool:

    මම බැලුවෙ අයියෙ විසිටර්ට ඒ පේජ් එකත් එක්ක site map එකක් දෙන්න වගේ User experience එක ටිකක් වැඩි කරන්න..

    උදා හරයනයක් විදියට. http://example.com/songs/mp3/nalin/raarosa.html
    මේ වගේ එකකදි.. පෙන්නන error page එකේදි.. ./nalin කියල කැටිගරි එකට අදාල දේවල් පෙන්නන්න...:D:yes::yes:

    මේකට මන් දන්නා හැටියට Custom 404 එකක් හදාගන්න පුළුවන් නේ.. :confused: