කවුද මේවට වග කියන්නෙ?
මට ගොඩක් කළකිරුනා එලකිරිය ගැන වගේම මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගැන. ගොඩක් බ්ලොග් කරන අය ඒවා කරන්නෙ self satisfaction එකට මිසක් වෙන ලාභයක් බලාගෙන නෙවෙයි. ඉතිං මහන්සිවෙලා එහෙම ලිපියක් දාන්නෙ ඒ තෘප්තිය ලබාගන්න. මම ලියපු ගොඩක් ලිපි මගේ බ්ලොග් එකේ දාන්නත් කලින් එළකිරියෙ දැම්මෙ. ඒවා...