AMP එකට Power දෙන්නෙ කොහොමද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
AMP එකට Power දෙන්නෙ කොහොමද?

මම මේ ඈම්ප් එක ඊබේ එකෙන් ගෙන්නුවා. ඒත් ඒකෙ පවර් දෙන්න කනෙක්ටර්ස් 3ක් තියනවා. :rolleyes:

මේක කොහොමද බං ගොඩදාගන්නෙ? 28V+28V දෙන්න තියෙන්නෙ. පොඩ්ඩක් උදඩු කරපං දන්න කස්ටිය :D

b_audio_board_2x_68w_01.jpg


http://www.ebay.com/itm/2-x-68W-Wat...ctronics_Audio_Amplifiers&hash=item4cf64660b5
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan okata 230v to 28v dual transformer ekak ganin. eke depaththe wire deka +28v mada wire eka common wire eka.

:D
මචෝ ඇත්තටම සීන් එක මේකයි. මගෙ ඕඩියෝ සෙටප් එකේ ඈම්ප් එක චොර වුනා මචං. ඒකට දාන්න තමා මේක ගෙනාවෙ. වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් සෙට් කරන්න ඉඩ මදි මචං. ඉතිං සෙටප් එකේ තියන ට්‍රාන්ස්ෆෝමරෙන් මේකට පවර් දෙන්න විදියක් නැද්ද? :rolleyes:
 

kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Meke HIFI kiyala gahala thiyana ana 3k thiyana ekata thama power denna ona

    +28 0 (-) + 28

    full wave transformer ekak use karanna. (center tap)


    amp eke depatthe tiyennae left and right speaker walata dena connection

    remember

    ic 2 ta heat sink 2kak damme natnam ic burn wei.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පැටියා;11251531 said:
    :D
    මචෝ ඇත්තටම සීන් එක මේකයි. මගෙ ඕඩියෝ සෙටප් එකේ ඈම්ප් එක චොර වුනා මචං. ඒකට දාන්න තමා මේක ගෙනාවෙ. වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් සෙට් කරන්න ඉඩ මදි මචං. ඉතිං සෙටප් එකේ තියන ට්‍රාන්ස්ෆෝමරෙන් මේකට පවර් දෙන්න විදියක් නැද්ද? :rolleyes:

    setup eke transformer eke out put voltage eka keeyada kiyala balanna ona. voltage eka madi unoth sound eke quality eka aduwenawa. wadi unoth amp kit ekata sorry..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පැටියා;11251656 said:
    නොහොමද මචං ඒක චෙක් කරන්නෙ? වයර් ගොඩක් තියනවනෙ මචං ට්‍රාන්ස්ෆෝමර් එකේ :rolleyes:
    multimeter ekakin thama check karanna wenne. electronic gana danna kenekta kiyala balawa gaththoth hodai machan..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    issellama oke IC dekata heat sink ekak hai karaganna. oya LM number eken tiyena IC dekata tamai eka set karanna one. Power suply ekak wenama hadaganna. Ekata 28-0-28 v transformer ekak ganna wenawa.