1. 3D Objects අඳින්න සොෆ්ට්වෙයා එකක්?

    3D Objects අඳින්න සොෆ්ට්වෙයා එකක්? ඔටෝකැඩ්, සොලිඩ්වර්ක්ස් ඇරුනහම ලේසියෙන් 3D කෑලි බෑලි අඳින්න සොෆ්ට්වෙයා එකක් නැද්ද? කපලා කොටලා හිල් විදලා පැති රවුම් කරලා අඳින්න තමා ඕනෙ මෙන්න මේ වගේ. :dull:
  2. LED TV Help

    අඩුවට ගන්න තියන 24" හරි 32" හරි LED TV මොනාද තියෙන්නෙ? LED TV එකක් ගද්දි බලන්න ඕනෙ මොනාද? හොඳ බ්‍රෑන්ඩ්ස් මොනාද? දන්න කස්ටිය පොඩ්ඩක් සප් එකක් දෙන්න. :)
  3. කවුද මේවට වග කියන්නෙ?

    කවුද මේවට වග කියන්නෙ? මට ගොඩක් කළකිරුනා එලකිරිය ගැන වගේම මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගැන. ගොඩක් බ්ලොග් කරන අය ඒවා කරන්නෙ self satisfaction එකට මිසක් වෙන ලාභයක් බලාගෙන නෙවෙයි. ඉතිං මහන්සිවෙලා එහෙම ලිපියක් දාන්නෙ ඒ තෘප්තිය ලබාගන්න. මම ලියපු ගොඩක් ලිපි මගේ බ්ලොග් එකේ දාන්නත් කලින් එළකිරියෙ දැම්මෙ. ඒවා...
  4. Alertpay $20ක් ඕනෙ. සල්ලි බැංකුවට

    Alertpay $20ක් ඕනෙ. සල්ලි බැංකුවට ඇලර්ට්පේ ඩොලර් 20ක් ඕනෙ. බෑන්ක් එකවුන්ට් එකට සල්ලි දානවා. කැමති කෙනෙක් පීඑම් එකක් දාන්න :)
  5. Alertpay සල්ලි වලට රුපියල් වලින් ගෙවනවා 1:1

    Alertpay සල්ලි වලට රුපියල් වලින් ගෙවනවා 1:1 ඔයා ලඟ ඇලාට්පේ සල්ලි තියනවනං මම 1:1 ගෙවනවා. සල්ලි දාන්න පුලුවන් Peoples Bank හෝ මොබයිල් රීලෝඩ්. කැමතිනං පෝස්ට් එකක් දාන්න.
  6. 4G මොඩම් එකක් ගන්න ඕනෙ

    4G මොඩම් එකක් ගන්න ඕනෙ මචං 4G මොඩම් එකක් ගන්න ඕනෙ. :yes: මෙහෙ පාවිච්චි කරන ටෙක්නොලොජි එක මොකක්ද දන්නෙ නෑ නේද? LTE ද Wimax ද දන්නෑ :rolleyes: දන්නවනං පොඩ්ඩක් උදවු කරන්න හොඳ 4ජී මොඩම් එකක් තෝරගන්න. :D අර එටිසලාට් ලගෙ 25එම්බීපීඑස් වලදි පාවිච්චි කරන්න පුලුවන් ඩොංගල්ස් ගැනත් දන්නවනං කියන්න :D
  7. ලැපේ අවුලක්. උදා.....වු.....

    ලැපේ අවුලක්. උදා.....වු..... සිංහල යුනිකෝඩ් දාගෙන ටයිප් කරනකොට මේ අවුල එන්නෙ. හැම වෙලාවෙම එහෙම නෑ. බැටරිය 10% උනාම වෝනිං එක එන වෙලාවට තමයි මේ සිද්දිය වෙන්නෙ. මේකයි වෙන්නෙ. තත්පර 5න් 5ට "=" වදිනවා. English දැම්මහම එහෙම වෙන්නෙ නෑ. චාජරේ ගහලා තියෙද්දි මේ අවුල නෑ. බැටරිය 10%ට වඩා වැඩි නම් ඒත් කිසි...
  8. Alertpay වලට මොකද වුනේ?

    Alertpay වලට මොකද වුනේ? මේ දවස් ටිකේම මෙහෙමද? අද දඩස ඇතුලත හරි යයිද? :sorry:
  9. ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී

    ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී..... ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී..... ලේනා ජම්බු ගහේ ආයේ නගී ආයෙ බසී..... ලේනා ඌ ලේනා..... මේ සිංදුව තියෙයිද? :lol: තියනවනං අප් කරල දෙන්න. තෑන්ක්ස් :lol:
  10. AMP එකට Power දෙන්නෙ කොහොමද?

    AMP එකට Power දෙන්නෙ කොහොමද? මම මේ ඈම්ප් එක ඊබේ එකෙන් ගෙන්නුවා. ඒත් ඒකෙ පවර් දෙන්න කනෙක්ටර්ස් 3ක් තියනවා. :rolleyes: මේක කොහොමද බං ගොඩදාගන්නෙ? 28V+28V දෙන්න තියෙන්නෙ. පොඩ්ඩක් උදඩු කරපං දන්න කස්ටිය :D...
  11. Eset Smart Security 5 ස්ලෝ ද?

    එසෙට් අප්ඩේට් කරන්න කලින් මම නෙට් එකේ පොඩි සර්ච් පාරක් දැම්මා. එතකොට මේවා හමුබවුනේ. :yes: http://www.wilderssecurity.com/showthread.php?t=304155 http://www.wilderssecurity.com/showthread.php?t=307774 Eset Smart Security 5 Final දාපු අය මොකද කියන්නේ? ඇත්තටම ස්ලෝ වෙනවද? :confused:
  12. Rainmeter use කරන අය ඉන්නවද?

    Rainmeter use කරන අය ඉන්නවද? Rainmeter පාවිච්චි කරන අය මට හොඳ තීම්ස් ටිකක් දෙන්නකෝ. deviantart.com එකේ තියන තීම්ස් ගොඩක් වයිරස්. :dull: හොඳ තීම්ස් ටිකක් දෙන්න ස්තූතියි :rolleyes::rolleyes::rolleyes:
  13. හොඳ Movies ටිකක් කියන්නකෝ......

    හොඳ Movies ටිකක් කියන්නකෝ...... මට හොඳ අලුත් ෆිල්ම් ටිකක් කියන්නකෝ බාගන්න. කම්මැලියි බං :dull::dull::dull: Horror, Military, SCI-FI තමා ඉතිං බලන්නෙ..... සුපිරි හින්දි ඒවා වුනත් කමක් නෑ :yes: ලොකු උදවුවක් මචං
  14. Are Laptop Coolers Effective?

    එක්ස්ටර්නල් ලැප්ටොප් කූලර්ස් වලින් ඇත්තටම කූල් වීමක් වෙනවද? ලැප්ටොප් ෆෑන් වල සිද්ධ වෙන්නේ මේසයයි ලැපේ පහල පෘෂඨයයි අතර තියන රත් වෙන වාතය ඇතුලට ඇදලා අරගෙන ප්‍රොසා හරහා යවලා ප්‍රොසාවත් කූල් කරන එක නේද :rolleyes: ඉතිං අපි එක්ස්ටර්නල් ලැප්ටොප් කූලර් එකක් පාවිච්චි කිරීමෙන් ලැපේ ෆෑන් එකේ...
  15. "NEW POSTS" Link 1 කෝ බොල?

    මට නිවු පෝස්ට්ස් ලින්ක් එක පේන්නෙ නෑනෙ බං. http://www.elakiri.com/forum/search.php?do=getnew ඔය ලින්ක් එක වැඩ කරනවද උඹලට? හෆොයි :sorry::sorry::sorry:
  16. එළකිරියේ Microsoft වැඩකරුවො එන්න <Bypass WGA/WAT>

    එළකිරියේ Microsoft වැඩකරුවො එන්න <Bypass WGA/WAT> Genuine Windows 7 තියන ලැපක් හම්බ වුනා. ඒත් අවුල තියෙන්නේ ඒකෙ තියෙන්නෙ Windows 7 Home Basic :growl: මෙලෝ රහක් නෑ. Aero/ Transparency වැඩ නෑ :sorry: මට මේකෙ Aero themes and transparency enable කරගන්න උදවු කරන්නකෝ :dull: එහෙම බැරිනම් මට...
  17. Mobile Phone එක repair කරගන්න තැනක්

    Mobile Phone එක repair කරගන්න තැනක් ෆෝන් එක (Samsung Impression SGH-A877) චාජ් වෙන්නෙ නෑ. චාජරේ/ යූඑස්බී කේබල් එක ගැහුවහම චාජිං කියලා පෙන්නනවා ඒත් චාජ් වෙන්නෙ නෑ. මල්ටි චාජර් එකකින් බැටරිය චාජ් කරගන්න පුලුවන්. ඒක මල වාතයක්. මේක හදාගන්න පුලුවන් වෙයිද? :eek: ලංකාවෙ සැම්සුං රෙපෙයාර් සෙන්ටර්...
  18. සිරස හදපු සිංදු ටික තියනවද?

    සිරස හදපු සිංදු ටික තියනවද? සිරස හදපු සිංදු ටික තියනවද? තියන ඈයෙක් අප්ලෝඩ් කරලා දෙන්න. ස්තූතියි :P:P:P:P
  19. Best BlackBerry Package in Sri Lanka

    ලංකාවෙ තියන ලාභම සහ හොඳම BlackBerry Package එක මොකක්ද? BlackBerry Package එකක් නැතුව BlackBerry Messenger and Browser Enable කරගන්න විදියක් තියනවද (Blackberry Storm 9530)? :rolleyes::rolleyes::rolleyes:
  20. මතකද හැන්දෑවේ අපි දෙන්නා <REMAKE එක ඕනෙ>

    මතකද හැන්දෑවේ අපි දෙන්නා <REMAKE එක ඕනෙ> මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ.... මේකෙ රීමේක් එක තියනවද? ලොකු උදවුවක් :D :yes:

    No contents