Intel Atom Dual Core (N2800) Notebooks පාවිච්චිකරන අය ඉන්නවද?
Performance and battery life කොහොමද මේකෙ?
(Atom N270, N455 CPU තියන Notebooks/Netbooks වල එහෙම පැය 6ක් වගේ Backup තියනවනෙ)
මේක ගන්න කියල බැලුවෙ.
http://www.gigabyte.com/products/product-page.aspx?pid=4126#sp
35කට පාඩුද :oo: