BOC ATM උදවු?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
BOC ATM එකකින් Account දෙකක් අතර සල්ලි යවන්න පුලුවන්ද?
HNB පුලුවන්. BOC වල ෂුවර් නෑ.
12ට කලින් සල්ලි ටිකක් දාන්න ඕනෙ
:dull::dull::dull::dull:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    HNB atm eken wena bank ekakatath salli yawanna puluwanda
    .wena bank card use karalath puluwanda ?