Best credit card against a Fixed Deposit?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
FD එකකට ගන්න පුලුවන් හොඳම Credit Card එක මොකක්ද?

FD එකට පොලිය වැඩිම සහ Credit වලට පොලිය අඩුම එක
Fees අඩුම එක

:cool::cool::cool:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදනී..... මම නම් කොමර්ෂල් කාඩ් එකක් පාවිච්චිය.... ඒත් උන් මට එක පාරක් දුන්න ගේමක් නිසා, දැන් ඔහේ කාඩ් එක තියන් ඉන්නවා විතරයි..... :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නොදනී..... මම නම් කොමර්ෂල් කාඩ් එකක් පාවිච්චිය.... ඒත් උන් මට එක පාරක් දුන්න ගේමක් නිසා, දැන් ඔහේ කාඩ් එක තියන් ඉන්නවා විතරයි..... :P

    mokadda ban gema eka :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදනී..... මම නම් කොමර්ෂල් කාඩ් එකක් පාවිච්චිය.... ඒත් උන් මට එක පාරක් දුන්න ගේමක් නිසා, දැන් ඔහේ කාඩ් එක තියන් ඉන්නවා විතරයි..... :P

    මොකක්ද අයියා උං දීපු ගේම? :shocked:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Sampath tamai ban ..... un FD eken 90% credit limit ekakata card eka issue karanawa.... mama 50 k dala 45 limit ekakata card eka gatta.... card ekatath patta offers discounts set wenawa.... service ekath maxa.....
     
    • Like
    Reactions: sandunhiran

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Sampath Bank thama machan bestma, oyata onanam mama sampath bank credit card ekak aran dennam tak gala onnam mata mail ekak danna mama sampath bank head office inne,

    anith ayatath credit card ekak oninam mata email ekak dannak

    [email protected]
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Sampath tamai ban ..... un FD eken 90% credit limit ekakata card eka issue karanawa.... mama 50 k dala 45 limit ekakata card eka gatta.... card ekatath patta offers discounts set wenawa.... service ekath maxa.....

    :cool::cool::cool:
    ඔය ඉන්නෙ කට්ටිය.
    මචං උංගෙ FD එකට පොලිය කීයද?
    උඹ කොච්චර කාලෙකටද FD දැම්මෙ? :cool:

    Code:
    http://www.sampath.lk/kalincash.php
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Hoda offers hambena bank ekakin ganin

    Sampath, HNB, Commercial thamai
    Sampath hodai wage bro. Thanks :cool:
    Sampath thamai hodama, HNB th hodai :cool:
    Thanks machan :)
    sampath hodai
    Thanks machan :)
    I think සම්පත් bank is the best​
    Thanks machan :)
    NDB එකෙන් අහලා බලන්න.
    Thanks machan :)
    never use cr cards :P
    පට්ට ඔෆර්ස් තියනව රොවියො.
    අතේ සල්ලි නැතත් වාත වෙවි ඉන්න ඕනෙ නෑ ඕනෙ බඩුවක් ගන්න පුලුවන්නෙ :cool: