රණවිරු_සරණාගතයෝ
බෝගස්වැව ගමේ රණවිරු සරණාගතයෝ...
අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ...