1. mano3989

    Huawei Honor 4C

    එළකිරියේ ගණන් අඩුවෙන් ගන්න හොඳ phone ගැන අහලා දාපු thread ටිකක් දැක්ක හින්දා ළඟදි දැක්ක හොඳ phone එකක් ගැන දාන්න හිතුනා මේක මම ගත්තේ අපේ අයියා කෙනෙක් වෙනුවෙන්. 20000 කිට්ටුව එකක් අරන්න දෙන්න කිවුව හින්දා හොයලා බලලා අන්තිමට මේක ගත්තා. එයාට දෙන්න කලින් මේ දවස් ටිකේ මගේ ගාව තියෙන නිසා මට දනුන...
  2. mano3989

    ගොවි_රැප්

    ගමේ මනුස්සයෙක් පාලකයන්ට,රටේ ජනතාවට තේරුම් ගන්න ලොකු කතාවක් පොඩි වේලාවක් අරන් කියන ලස්සන o0xjjmZ7tuA
  3. mano3989

    හිනාවෙන්න

  4. mano3989

    Sri Lankans first electric Super Car "Vega"

    07IT0wc67XU ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය වගේ රටවල් සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කරනවා. ඒ රටවල් සංවර්ධිත රටවල්. හැබැයි ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න හදනවා කිව්වොත් ඔයාලට ඒක විශ්වාස කරන්න පුළුවන්ද ? ඔව්.. ශ්‍රී ලංකාව වගේ රටකත් සුපිරි මෝටර් රථයක්...
  5. mano3989

    රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)

    රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා) යුද්ධය ඉවරවෙලා අවුරුදු 7 වෙන්නත් එනවා සමහරක් අලුත් පරපුරේ අය 8 පාස් කුලි හමුදාවක් ගානට දාලා තමා කතා කරන්නේ සමහරු යුධ විරුවන් වෙනුවෙන් ඉඳිකල ස්මාරක ගලවන්නත් කතා කරනවා හැබැයි මේ කිසිවෙක් යුද්ධය පැවති කාලේ එල්ටිටීඊ එක ගැන මෙහෙම විවේචනයක් කරනවා මමනම් දැකලා නැහැ...
  6. mano3989

    South Asian Games 2016 - III

    Nisman මට අඩන්න උඹේ උරහිස දීපං...! මීට හරියටම අවුරුදු 06 කට කලින් වළල ඒ.රත්නායක විද්‍යාලයේ මළල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මට ක්‍රීඩකයෙක් හදුන්වා දෙනවා. එතකොට මම වළලින් මානසික අභිප්‍රේරකයෙක් විදියට අඩුම තරමේ වැඩ කරන්න පටන් අරගෙනවත් නෑ. ක්‍රීඩකයාගේ නම ඉඳුනිල් හේරත්. ඉසව්ව මීටර් 800 සහ...
  7. mano3989

    Rally against ETCA (CEPA)

    _pWCRxBibWg
  8. mano3989

    කොහොමද_ගරාජ්_එක

    කොහොමද_ගරාජ්_එක Owner is highly classified but not even related to a Politics. A genuine Sr Lankan businessman so please do not make political comments. Posted purely for your viewing pleasure- Millionaires Paradise - Sri Lanka -FB මෙතන BMW i8 එක මම රාජගිරියේ දැක්කා.No එක CAR-0909
  9. mano3989

    South Asian Games 2016 - II

    ඒ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකට වඩා අගනේය.. ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය. ඒ අව් අස්සේ අවසන් අභිප්‍රේරණ දේශනය ළමුන් වෙනුවෙන් පවත්වන්නැයි මට වෙඩි තැබීමේ සංගම්...
  10. mano3989

    South Asian Games 2016

    ජීවන්..උඹ තමයි දවසකට හරි මිනිහා.. ක්‍රීඩා මානසික යෝග්‍යතා පුහුණුකරුවෙක් විදියට මම හොයන්නේ අලී ටයිප් මිනිස්සු. අලී කියන්නේ චැම්පියන්ලා දිනන්නේ තරගෙට යන්න කලින් කියලා. තරගෙට ගිහිල්ලා දිනන්න උත්සාහ කරන මිනිස්සු චැම්පියන්ලා නොවෙන බවත් ඔහු කියනවා. මම ඊයේ චැම්පියන් කෙනෙක් දැක්කා. කිලෝමීටර් 60...
  11. mano3989

    Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

    Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ uWRP9KaItvw බලන් යද්දි බියංකා කැස්ටාෆියොරෙ හොඳයිනේ බන් :lol:
  12. mano3989

    ජාතික_ගීය_දෙමළෙන්_ගැයීම_ජාතිවාදී_වැඩක්..!

    ජාතික_ගීය_දෙමළෙන්_ගැයීම_ජාතිවාදී_වැඩක්..! ජාතික ගීය දෙමළෙන් ගැයීම ජාතිවාදී වැඩක්..! - සෝම හිමියන් එදා පෙන්වූ අනතුර අද සංහිඳියාවේ නාමයෙන් සැබෑ වූ වගයි..! ixF0MogZWfY
  13. mano3989

    New horizons in history of Sri Lanka - An archaeological perspective - Prof. Raj Soma

    ශ්‍රි ලංකා ඉතිහාසයේ නව දිගන්තයන් -පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් - මහාචාර්ය රාජ් සෝමදේව මම ඊට කලිනුත් මෙතුමගේ දේශනයක් ගැන thread එකක් දාලා තිබ්බා. ඒ පිළිබඳ උනන්දු කීප දෙනෙක් හරි එළකිරියේ ඉන්න එක ගැන සතුටුයි. පසුගිය පොහොය දින ශ්‍රි ලංකා ඉතිහාසයේ නව දිගන්තයන් -පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් නමින්...
  14. mano3989

    Watching movie with family

    ktSCcS5Xa8A
  15. mano3989

    දුවට_නමක්

    දෝණිට නමක් දාන්න කට්ටියගෙ පොඩි උදවුවක් ඕන ප,බ,භ යන අකුරු තමා දීලා තියෙන්නේ තේරුමක් තියෙන කට උලුක් වෙන්නෙ නැති එකක් වෙනවනම් හොඳයි කට්ටියගේ post වලට reply දෙන්න පමා වුනොත් සමාවෙන්න
  16. mano3989

    හෙලයේ_ඉතිහාසය

    4t5TFQDX_10 අපේ ඉතිහාසය ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකළ හෙළිදරව්ව කැමති කෙනෙක් බලන්න නොදන්න දෙයක් තමන්ගේ දැනුමට එකතු කරගන්න පුළුවන් වේවි 147 MB .......................................................................................... හොරෙන් බලලා යන්නේ නැතිව අනිත් අයටත් බලන්න...
  17. mano3989

    Sri Lankan Driving School - Girls vs Boys

    qloHMOkdtlM :lol::lol:
  18. mano3989

    සිංහලේ - Sinhale

    ලංකාව පුරා වාහනවල "සිංහලේ" ස්ටිකර් රැල්ලක් වාහන වල "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවා ගැනීමේ රැල්ලක් මේවන විට පවතින බව වාර්තා වේ. බොහෝ දෙනා ඔවුන්ගේ පෞද්ගලික වාහන වල මෙම "සිංහලේ" ස්ටිකර් වාහනවල අලවාගනිමෙන් පසුව ඒවායේ ඡායාරූප ෆෙස්බුක්වෙත එක්කිරීම මේදිනවල ජනප්‍රිය වී තිබේ. මෙම "සිංහලේ"...
  19. mano3989

    ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන් නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි කොටි ත්‍රස්තවාදීන් මෙරටින් තුරන් කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ රණවිරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී ලේබල් අලවා ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ...
  20. mano3989

    Sri Lankan Soldier Sentenced to Death

    ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා... යුද හමුදා විශේෂ බලකායේ සාජන් මේජර් සුනිල් රත්නායක 'දිවයින'ට කියන කතාව රණවිරු සුනිල් රත්නායක බන්ධනාගාර නිලධාරින් සමඟ * අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට... එය ඉකුත්...

    No contents