Allak kadan yanawa

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    තේරුණේ නෑ....
    ඇළක කන්ඩියක්ද??

    වැලි කොට්ට (පස් පුරවපු පෝර ගෝනි) තමයි තාවකාලික, ඉක්මන්ම පියවර...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තේරුණේ නෑ....
    ඇළක කන්ඩියක්ද??

    වැලි කොට්ට තමයි තාවකාලික, ඉක්මන්ම පියවර...
    Allata udin adi 3ka parak denna one bn... Dan kadan gihin adi 2k withara thiyenne... Mun Ada awa polisi yanawalu... Kotta udatama goda gahana Bari Wei...

    සිමෙන්ති ගානවා නේ ඇල්ලේ
    E kiwwe?
    ------ Post added on Apr 30, 2022 at 12:00 PM

    wahi kale nam itiredi dana eka
    Iti redi ekkana bah bn udin adi parak denna one...
    ------ Post added on Apr 30, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: lasankandy

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එහෙනම් බඳින්නම වෙනව.
    කම්බි දාල කොංක්‍රීට් දානවට වඩා කලුගල් බැම්ම යන එක ලාබයි මට හිතෙන්නෙ......
    Eka thama Machan math baluwe... Sheat genath harahata hira karala kadan yai kiyala bayai...
     
    • Like
    Reactions: PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Allata udin adi 3ka parak denna one bn... Dan kadan gihin adi 2k withara thiyenne... Mun Ada awa polisi yanawalu... Kotta udatama goda gahana Bari Wei...

    E kiwwe?
    ------ Post added on Apr 30, 2022 at 12:00 PM

    Iti redi ekkana bah bn udin adi parak denna one...
    ------ Post added on Apr 30, 2022 at 12:00 PM

    මම ඉන්නේ නුවර, මේහේ ඇලි වල සිමෙන්ති වැලි එක්ක මික්ස් කරලා ගාල තියෙනවා. හෝදන් යන්නේ නැති වෙන්න.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම ඉන්නේ නුවර, මේහේ ඇලි වල සිමෙන්ති වැලි එක්ක මික්ස් කරලා ගාල තියෙනවා. හෝදන් යන්නේ නැති වෙන්න.
    math nuwara thama bn... prashne bn udin para denna one eka... ekata pas purawalama hamai oka karanna wenne...
     
    • Like
    Reactions: lasankandy

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තව හොදට වැස්සම ඕක කඩාගෙන යයි
    එතකොට ඔය කොහෙට හරි ඇදලා දාන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    Allak kadan
    1651341640720.png