1. දේශප්‍රේමී හා දේශද්‍රෝහී

    දේශප්‍රේමී හා දේශද්‍රෝහී 2DQ64bDD3Yk X098lHCKpSE :confused::confused::confused:
  2. Amano gutters or PVC? (වැහි පීහිලි)

    Amano gutters or PVC? (වැහි පීහිලි) වැහි පීහිලි වලට දාන්න හොඳ Amano පීහිලිද නැත්තං PVCද? Durable කෝකද? හයිකරන්න ලේසි කෝකද? :oo::oo::oo: Help me Thanks :rolleyes::rolleyes::rolleyes: :P:P:P:P:P
  3. Make up kits

    Gift එකක් විදියට දෙන්න හොඳ Branded Makeup kit එකක් ගන්න තැනක් දන්නවද? :dull: හොඳ Brands මොනාද? ගනං කොහොමද? :D Thanks :P:P:P:P
  4. ADSL WIFI Router help

    hoda adsl wifi router 1k kiyapanko teleshop eke tiyana Prolink H5004NK hodada? :confused:
  5. Job for Java Developers $3000+ salary

    අපේ මිතුරෙක් වන Gasa84 තමා මට මේ job offer එක ගෙනාවෙ. මට ඒ සඳහා දැනුම නැති නිසා වෙන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ ත්‍රෙඩ් එක දාන්නෙ. සුදුසුකම් ඇති කියලා හිතන කට්ටිය CV එකක් PM කරන්න Gasa84 සහෝදරයාට. http://www.elakiri.com/forum/member.php?u=455979
  6. Dish antenna grounding (Dialog TV)?

    Dialog TV තියන අයගෙ Dish එකයි Cable එකයි Ground කරලද තියෙන්නෙ? Dialog එක ඇයි මෙහෙම Careless විදියට Satellite TV Install කරන්නෙ? මිනී මරන වැඩනෙ මේවා. :angry::angry::angry: මේක කියවලා risk එක ගැන idea එකක් ගන්න...
  7. BOC ATM උදවු?

    BOC ATM එකකින් Account දෙකක් අතර සල්ලි යවන්න පුලුවන්ද? HNB පුලුවන්. BOC වල ෂුවර් නෑ. 12ට කලින් සල්ලි ටිකක් දාන්න ඕනෙ :dull::dull::dull::dull:
  8. 220V Solenoid Valve ගන්න තැනක්

    මේ ටයිප් එකේ Solenoid Valve එකක් ගන්න ඕනෙ Washing Machine එකට දාන්න. දැං තියන Solenoid Valve එක Close වෙන්නෙ නෑ. :angry: මේ ටයිප් එක නැතත් 220V අඟල් 1/2 Solenoid Valve එකක් වුනත් අවුලක් නෑ පිටින් හයි කරලා Connection දෙන්න පුලුවන්නෙ. තැන් දෙක තුනක බැලුව ඒත් මෙහෙ Solenoid Valves හොයාගන්න...
  9. Best credit card against a Fixed Deposit?

    FD එකකට ගන්න පුලුවන් හොඳම Credit Card එක මොකක්ද? FD එකට පොලිය වැඩිම සහ Credit වලට පොලිය අඩුම එක Fees අඩුම එක :cool::cool::cool:
  10. Payoneer Card එකෙන් withdraw කරපු වැඩිම ගාන?

    Payoneer Card එකෙන් withdraw කරපු වැඩිම ගාන? ඔයාලා Payoneer Card එකෙන් withdraw කරපු වැඩිම ගාන කීයද එක පාරක? ලංකාවෙ ගොඩක් ATM වල 40,000 Limit එකක් තියනව නේද? එතකොට උපරිම 40,000 ද ගන්න පුලුවන් එක දවසකට Payoneer Card එකෙනුත් :angry::angry::angry: :dull::dull::dull:
  11. ******* Password එක හොයාගන්නෙ කොහොමද Chrome වල?

    ******* Password එක හොයාගන්නෙ කොහොමද Chrome වල? මට එලකිරි එකේ පාස්වර්ඩ් එක මතක නෑ. ෆෝන් එකෙයි ලැපෙයි ඔටෝ ලොග් වෙනවා පාස්වර්ඩ් සේවු වෙලා තියන නිසා. කොහොමද මේ පාස්වර්ඩ් එක බලාගන්නෙ :dull: ****** Javascript එකකින් ට්‍රයි කලා වැඩේ හරි යන්නෙ නෑ :no: ඊමේල් එකේ පාස් එකත් මතක නෑ :rofl:
  12. Liberty Reserve Shuts Down

    No more Liberty Reserve! People who had funds in their LR accounts will lose their funds as a result of the owner's arrest. Site is not working at the moment. More>>> GNS :yes:
  13. Yahoo Purchases Tumblr For $1.1 Billion!!!

    What do you think about it guyz?? See what tumblr users say about it http://www.tumblr.com/tagged/yahoo :rofl: Here's the source : http://www.reuters.com/article/2013/05/20/us-tumblr-yahoo-idUSBRE94I0C120130520 RIP Tumblr :yes:
  14. Amazon S3 Cloudfront CDN?

    Is it worth using Amazon S3 CloudFront as a CDN (Content Delivery Network) for a website (Wordpress). I'm planning to use it as a CDN for images to increase the performance and to save bandwidth. :yes:
  15. Site Lockout Notification (Wordpress)

    WTF මේ Site Lockout Notification කියන්නෙ? Site eka under an attack da? :shocked: :oo::oo::oo:
  16. Godaddy Renewal Coupons තියනවද බං?

    Godaddy Renewal Coupons තියනවද මේ ටිකේ වැඩ කරන? :P මේ වගේ. :oo::oo::oo:
  17. පාසල් දෙකක සිසු ගැටුමකින් පසු එක් සිසුවෙ&#3482

    පාසල් දෙකක සිසු ගැටුමකින් පසු එක් සිසුවෙ&#3482 edit
  18. Intel Atom Dual Core Notebooks අවුල්ද?

    Intel Atom Dual Core (N2800) Notebooks පාවිච්චිකරන අය ඉන්නවද? Performance and battery life කොහොමද මේකෙ? (Atom N270, N455 CPU තියන Notebooks/Netbooks වල එහෙම පැය 6ක් වගේ Backup තියනවනෙ) මේක ගන්න කියල බැලුවෙ. http://www.gigabyte.com/products/product-page.aspx?pid=4126#sp 35කට පාඩුද :oo:
  19. Kandy වලින් Dry Ice ගන්න තැනක්

    Kandy වලින් Dry Ice ගන්න තැනක් නුවර Dry Ice ගන්න තැනක් තියනවද? දන්න කෙනෙක් උදවු කරන්න. :D කොලඹ නම් තියනවා ඒත් නුවරට ගෙනියන එක තමා අවුල. :(
  20. In-plant training at Colombo Dockyard PLC

    Colombo Dockyard එකේ In-plant training (BSc Engineering) යන/ගියපු කවුරුත් ඉන්නවද? පොඩි උදවුවක් ඕනෙ. :)

    No contents