1. A

    ebay

    යාලුවනේ ebay එකෙන් අවුරුදු 4-5 පොඩි කොල්ලෙකුට ඔයාල ගෙන්න ගත්ත හොදම Toy එක මොකද්ද ? ඔයාල දැකපු එකක් හරි කමක් නැහැ intelligent toy එකක් නම් වඩාත් හොදයි
  2. A

    කිවුල් වතුර

    සහෝලා මට අවුරුද්දකට විතර ගල්ගමුවේ නවතින්න වෙලා තියෙනවා:no: මගේ පොඩි එකයි wife එක්කයි:love: ප්‍රස්නේ තියෙන්නේ මෙහෙ වතුර වල කිවුල තියෙනවා :no: ඉතින් normal water filter එකකින් බිව්වොත් අව්ලක් නැද්ද ? උණු වතුර නිවල බිව්වහම අව්ලක් නැද්ද ? කිවුලෙන් අව්ලක් නොවෙන්න වතුර පාවිච්චි කරන්නේ කොහොමද...
  3. A

    Samsung Phone

    මචන්ලා මේ දවස් වල 30-50 අතර ගන්න පුළුවන් samsung හොදම ෆෝන් එක මොකද්ද කියනවද ? latest ම මොඩල් එකක් නම් හොදයි thanks
  4. A

    Baby Girl

    යාලුවනේ මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love: නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes: බු , බෙ , බො , ජ , ජි , ග , ගි ,ගු , ගෙ , සෙ , සො , ද , දි , දෙ , දො , ච , චි , යෙ , යො , බ , බි ස්තූතියි
  5. A

    Contractor මාව කෑවා

    මචන් Registered contractor කෙනෙකුට මගේ ගෙදර හදන්න දුන්න. ඌම බඩු/බාසුන්නැහැ දාල තමයි වැඩේ කලේ. යට තට්ටුවේ කණු දාල slab එක දාන්න තමයි දුන්නේ. මම උට slab එක දාල ඉවර උනහම payment කරන්න තිබ්බ ඔක්කොම දුන්න . උ මට ඒවාට bill එහෙමත් දුන්න. මාසයක් තියල slab එකේ ලෑලි ගලවපුහම සමහර තැන් වල පට්ට...
  6. A

    Mobile Phone

    සහෝදර වරුනි 25කට අඩුවෙන් ගන්න පුළුවන් හොදම Smart Phone එක මොකද්ද මේ දවස් වල?:love:
  7. A

    නිම්නයක හුදකලාව

    නිම්නයක හුදකලාව සහෝලා.. "නිම්නයක හුදකලාව" film එක Download කරගන්න link එකක් දෙන්න පුලුවන්ද ?:love: Thanks
  8. A

    Satarecase

    මචන්ලා අලුතින් ම හදන ගෙදරකට තරප්පුව ගැන අදහස් දෙන්න පුලුවන්ද ? මම හිතාගෙන ඉන්නේ concrete ලෑලි දාල එක tile/granite කරන්න . එක පැත්තක support එකක් නැතුව අනික් පැත්ත බිත්තියට බැස්සුවොත් ශක්තිය මදි ද ?
  9. A

    Open Office

    හෙලෝ මචන්ලා Free office package වල හොදම/පහසුම (Ms office ලගින්ම යන) office package එක මොකද්ද ඔයාල හිතන විදියට ?
  10. A

    Gift 4 Boss's Son

    මචන්ලා , Boss ගේ පුතා ගේ වෙඩිම ට දෙන්න හොද gift එකක් කියන්න පුලුවන්ද?:confused: 80ක් විතර වියදම් කරන්න පුළුවන් අපිට. පුතා educated, technoligy ගැන හොදට දන්නවා
  11. A

    Beautician course

    මචන්ලා Girl කෙනෙක්ට Kurunegala/Gampaha වල කරන්න පුළුවන්, හොද Beautician/ cake decorating courses තියෙන place කියන්න පුලුවන්ද ? ( කුරුනෙගල නම් වඩා හොදයි. ) Thanks:)
  12. A

    Loan Help

    මචන්ලා , මට ගෙදර repair කරන්න 2 million විතර loan එකක් ගන්න ඕන .. එතින් හොද Bank එක මොකද්ද interest එක අඩු/පහසුවෙන් ගන්න පුළුවන් (මම private company, permanent ජොබක් කරනවා, 55ක් වගේ තමයි salary wifa ත් 30ක් වගේ ගන්නවා private company )
  13. A

    කොලුට කුක්කු

    මගේ පොඩ්ඩාගේ වයස දැන් අවරුදු 2.5 ක් වෙනවා.:love: මාස 8 වගේ ඉදන් NAN දුන්න. දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.:yes: ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් . මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි. එකට දැන් හුරුවෙලා:confused: ස්තුතියි
  14. A

    ගංවතුර

    මචන්ලා අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් account number එකක් එහෙම තියෙනවද ? විස්වාසවන්ත තැනක වෙන්න ඕන
  15. A

    Track SMS

    මචන්ලා symbian phone එකක (Nokia C5) deleted SMS recover කරගන්න ක්‍රමයක් තියෙනවද? නැත්නම් ඉස්සරහට යවන එවන ඒවා බලාගන්න ක්‍රමයක් ? ස්තුතියි
  16. A

    Bad

    Bad Sectors tiyena HDD ekaka Data recover karaganna widiyak hari, place ekak hari, kiyanna..plz lokuuuu udawwak.
  17. A

    DJ

    මචන්, wedding එකක play කරන්න උබල දැකපු හොදම:love: DJ එකක් contact කරලා දෙන්න පුලුවන්ද? November තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම හොද එකක් ඕන please තැන්ක්ස්
  18. A

    Heart Surgery

    මචන්ලා මගේ යාලුවෙක් ගේ heart surgery එකක් කරන්න වෙලා තියෙනවා, එක heart එක ඔපෙන් නොකර කරන ASD කියල එකක්. මේක ගැන දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද හොද doctor කෙනෙක් මේක කරගන්න(private hospital අව්ලක් නෑ) ස්තුතියි
  19. A

    හාමුදුරු කෙනෙක්

    හාමුදුරු කෙනෙක් මචන්ලා ගෙදර මතක බණකට වඩම්මන්න පුළුවන් ටිකක් ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ඉන්නවද ? සම්බන්ද කරගන්න විදිහත් කියන්න පුළුවන් නම් පිං
  20. A

    after 1 year

    මචන්ලා 1-2 year වයස බබාලා ඉන්න ඔයාල අතුරු අහාර විදියට දරුවාට දෙන වර්ග පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:love: ( පලතුරු/එළවලු/ පිටිකිරි නෙවයි ). foodcity වලින් අරන් දෙන හොදයි කියල හිතන කෑම වර්ග

    No contents