1. A

    M8

    Htc m8 වලට වඩා features තියෙන,:love: ඒ වගේ price එකකට මේ දවස් වල ගන්න පුළුවන් phones මොනවද ඔයාල recommend කරන?
  2. A

    Add:angry:

    Browser eke add set ekak pop wenawa eewarayak natuwa.:angry: crome,firefox dekema addblock extension dammata hariyan naha:confused: Pc Eke Kasper tiyenne updated:yes: Kawruhari Nawattana widiya kiyannako please ??
  3. A

    ඔලුව

    මචන්, මගේ පොඩ්ඩාගේ වයස දැන් මාස 15ක් වෙනවා.:) දැන් මචන් එයාගේ ඔලුව ටිකක් දිගයි වගේ එකක් අපිට පේනවා (පොඩිම කාලේ හදන්න ඕන නේ අතගාල එහෙම, අම්මල එහෙම හැදුව එත් දැන් බලපුහම දිගයි වගේ පේනවා ):( තාමත් ඒ වගේ අතගාලා හදන්න පුළුවන් වයසේද එයා ඉන්නේ? නැත්නම් Doctor කෙනෙකුට පෙන්නුවොත් හදාගන්න පුළුවන්...
  4. A

    Olive Oil

    ලංකාවේ best quality ඔලිව් ඔයිල් ගන්න තියෙන තැනක් දන්නා කෙනෙක් කියනවද?:confused: super market වල තියෙනවා නම් ගන්න හොදම Brand එකත් මොකද්ද කියන්න
  5. A

    වමනය

    වමනය යන :no:ලෙඩෙක් බලන්න ගෙනියන්න හොද මොනවද ? දන්නා කෙනෙක් කියන්න please
  6. A

    menu සෙට් for Baby

    මචන්ලා පොඩි එකාට අව්රුද්ද පැන්නා, දැන් අපි කන කෑම වගේ හදල දෙන්න ඕන නේ..:) ඉතින් ඔයාල ගාව තියෙනවා නම් රසවත්/ගුණවත් menu සෙට් එකක් මට දෙනවද ?
  7. A

    ළදරු

    මචන්ලා මාස 11 ක් උන මගේ පුතාට දැන් කිරිපිටි ත් දෙන්න වෙලා අම්මගේ කිරි අඩු වේගෙන එන නිසා.:dull: ඉතින් ඔයාල වැඩි දෙනෙක් දන්නා හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද දෙන්න හොද :confused:? thanks
  8. A

    Cake design

    මචන්, මගේ පුතාගේ 1st B'day එකට:yes: ලස්සන /creative කේක් design එකක් තියෙනවා නම් දෙන්නකෝ:cool: තැන්ක්ස්:lol:
  9. A

    My3 Diary Manifesto

    මචන්ලා පොදු විපක්ෂයේ diary එක වගේ දුන්නු (දවසින් දවස කරන දේවල් දාලා ) manifesto එක download කරගන්න දෙන්න පුලුවන්ද ? (Full manifesto එක නෙවයි හැබැයි ) ස්තුති
  10. A

    4න් එකක්

    මචන්ලා මට 45 වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොදම phones කියනවද? thanks
  11. A

    බලය සහ බලය

    Mr.චම්පික රණවක ගේ "බලය සහ බලය " පොත pdf තියෙන කෙනෙක් දෙනවා නම් ලොකු උදව්වක්
  12. A

    Office 2013 With Crack

    මචන්ලා, office 2013 setup එකක් crack එකකුත් එක්ක තියෙන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ please
  13. A

    Copyrighted DVD

    මචන්ලා Copyrighted Dvd එකක් කොපි කරගන්න ක්‍රමයක් කියන්න කෝ
  14. A

    උකස්

    මචන්, රන් භාණ්ඩ උකස් කරලා 1.5lks විතර ගන්න පුළුවන් හොදම bank එක/place එක මොකද්ද ?:confused: loan එකක් දානවට වඩා වාසි නේද උකස් කරන එක ??:confused: thanks
  15. A

    මීයෝ

    අපේ ගෙදර මාස 3ක් විතර වහල තිබ්බා...:dull: දැන් මාර විදියට මීයෝ බෝ වෙලා..රෑට සිවිලිම උඩ දගලනවා නිදාගන්නත් බෑ..:angry: පාසානම් තියල මරන්නත් මොකද්ද වගේ නිසා pest repeller එකකුත් ගෙන්නුවා එත් වැඩක් නැහැ :confused: මුන් පන්නගන්න ක්‍රමයක් දෙන්න පුලුවන්ද ? පූසො හදන්නත් බැහැ බල්ලා නිසා :sorry:
  16. A

    Phone 1k

    සහෝලා මට කියනවද 15-20 වගේ price එකකට ගන්න පුළුවන් හොද phone model එකක් . ටිකක් battery life එක තියෙන එකක් නම් වඩාත් හොදයි මොකද ටිකක් වැඩිපුර calls එනවා මට :yes:
  17. A

    කකුල ඉදිමිලා

    මචන්ලා මගේ කකුලේ වළලුකර ට පොඩ්ඩක් උඩින් පොඩි තුවාලයක් උනා ..මදුරුවෝ කාල කසලා..:angry:එකට මම ගෙදර දීම බෙහෙත් නම් දාගත්ත දැන් මචන් වළලුකර හරිය ඉදිමිලා අව්දින්නත් බැහැ රිදෙනවා :( ..තුවලෙත් තාම තියෙනවා ඉදිමුම බහින්න කරන්න දෙයක් කියනවද කරුණාකරලා ගාන්න හොද බෙහෙතක් හරි කමක් නැහැ
  18. A

    virus guard for win8

    64bit Win 8 වලට හරියන virus guard එකක් download කරගන්න link එකක් දෙන්නකෝ crack එකත් එක්කම
  19. A

    පිළියන්දල අවටින් ගෙයක්

    පිළියන්දල අවටින් ගෙයක් Family (hus/wife & son) එකකට ඉන්න ගෙයක් රෙන්ට් එකට දෙන කෙනෙක් එන්නාව නම් කියන්නකෝ... එහෙම තැනක් දන්නා කෙනෙක් හරි ඉන්නවා නම් උදව් කරන්න
  20. A

    android Call Recorder

    android (ICS) වල කෝල් record කරන්න පුළුවන් හොදම app එකක් කියනවද ? පාවිච්චි කරන අය ඉන්නවා නම් මගේ phone එක galaxy duos thanks

    No contents