මවුරලියේ භධ්‍ය හිමි ( අහන් ඉන්න හරිම අසයි උන්වහන්සේගේ ධර්ම දේශණා )
කැටවල හෙමාලොක හිමි ( හරිම ආස හමුදුරුවෝ කෙනෙක් මම )
ගලිගමුවේ ඥානදිප හිමි ( ගොඩක් විශාල දැනුමක් තියෙන හිමි නමක් )
දොඩම්පාල ශ්‍රි ලාහුල හිමි ( ගොඩක් අර්ථවත් කාලොචිත ධර්ම දේශනා උන්වහන්සේ දෙශණා කරනවා )
රාජගිරියේ අරියඥාන හිමි ( මෙ ස්වමින්වහන්ස නම් එන අමාරුවෙයි
පිංතුර ගන්නද?
ප්‍රසිද්ධ වෙන්නද ?
මෙවා සිංහල දේශයේ බෞද්ධයෝ කියද්දි මට මාර දුකක් එනවා සහෝ , මම දන්නවා ඔයා මෙ ප්‍රසිද්ධ හමුදුරුවෝ කෙනෙක් ගෙන අරමුණ. බටන ආරාධනා කරන අය ගොඩක් ආසයි අපි ආස කරන ප්‍රසිද්ධ , හිමිනමකගේ බණ අහනන් එ අයට වයසක හෝ වෙනත් අර්ථික ගටලු මත , ඒ ධර්ම දේශණාවලට යනන් බැරුව ඇති. හොද හිමිනමක් බණකට වැඩම කර ගත්තොත් ගොඩක් පිං.
අමතර
වර්ථමානයේ ලංකාවේ අනිවාරයෙන් සොතාපන්න ගිහි පැවති පුද්දගලයන් ඉන්නවා. එක ඉර හද සේ විශ්වාසයි බුදුකෙනෙක් යමහාමහා පෙලහර පා බුදුබව ලැබුවා කියලා ඔප්පු කරනන් වෙනවා වගේ, මේ කලයේ බුදුකෙනෙක් පහල වුනොත් මධ්‍ය සාකාච්චාවට මුහුණ මහනන් වෙනවා එක නිසා තමයි , බුදු කෙනෙක් ලොවට පහල වෙන්නේ කල්ප විනාශයකින් පසුව , කිසිම බුද්ධියක් නොමැති මිනිස් ශිෂ්ඨාචරයක් ගොඩ නැගෙන අවදියක , එතකොට මිනිස්සුගේ මොලවල කෙලෙස් වෙනත් දෙවල් මොඩ තාර්කික දෙවල් වලින් පිරිලා නැහැ. මෙ දෙවල් වටහා ගත්තා නම් තමන්ටමයි අවබොධයෙන් සුගතිය කරා යන්න පුලුවන්.