ළදරු

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18

    මචන්ලා
    මාස 11 ක් උන මගේ පුතාට දැන් කිරිපිටි ත් දෙන්න වෙලා අම්මගේ කිරි අඩු වේගෙන එන නිසා.:dull:
    ඉතින් ඔයාල වැඩි දෙනෙක් දන්නා හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද දෙන්න හොද :confused:?

    thanks
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරි එරෙන කෑම ජාති ටිකක් වයිෆ්ට දීල බලන්න.මව්කිරි තරම් පිටිකිරි ගුණ නෑනෙ.
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Poddata Pedia Pro ... wife deepan Mama Pro.... eken sahena support ekak labenawa...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ ඉන්න එඋන් ඹව්වා දන්නේ නැ බන්
    midwife ව හම්බවෙලා හරියට විස්තරේ අහගනින්
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ම්ඩ් වයිෆ්නේ අහන්න මචන්. දරුවට අසාධාරණයක් නම් කරන්න එපා. මව් කිරි දෙන්න උපරිම ට්‍රයි කරන්න.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ බන් දොස්තර කෙනෙක් හම්බෙලා උපදෙස් ගනින් :(