1. H

    සක්මන

    http://www.pacificlanka.com/Files/E%20Books/Sakmana%20By%20Rev%20Uda%20Eriyagama%20Dhammajeewa%20Thero.pdf ටිකක් කියවලා බලන්න. ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා.
  2. H

    අදටත් ගැලපෙන බණ පද

    අදටත් ගැලපෙන බණ පද කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස දැන් භික්ෂූහු දුවර්වහ. දුවවබැව් කරණ දහමින් සමන්විතහ. නොඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය.වහන්ස යම් කිසිවෙක් කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල් දහම්හි හිරි නැද්ද, කුසල් දහම්හි ඔතප් නැද්ද, කුසල් දහම්හි වැර නැද්ද, කුසල්...
  3. H

    our story

    සම්මා දෘෂ්ටිය කොටස් 3ක් තියෙනවා. ඒවා මේ විදියට දක්වන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ලෙස ට. මේකෙන් කම්මස්සකතා සම්මා දිට්ඨිය මේ විදියට සරලව දක්වන්න පුළුවන්. “සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම්...
  4. H

    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව

    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව.. මට හරි පාළුයි ළම‍යෝ... මට හරි පාළුයි ළමයෝ... නන්දා මාලිනියගේ මේ සින්දුව ඔයාලා අහලා ඇති ‍හුඟක් වෙලාවට. හරි අපූරු පද පේලියකට ඒ ව‍ගේම අපූර්ව තනුවක් එකතු කරලා ඇගේ අපූර්ව කට හඬ ඊට එකතු කරලා...
  5. H

    ටිකක්...

    දවසක පසේනදි කොසොල්රජු මල්ලිකා දේවිය සමග සඳළුතලයට ගිහින් මල්ලිකා දේවිගෙන් මෙහෙම ඇහුව මල්ලිකාවනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇත්ද? මහරජ තමහට වඩා ඉතා ප්‍රියවූ අන් කිසිවෙක් මට නැත කියලා උත්තර දුන්න මල්ලිකා දේවිය රජ්ජුරුවන්ගෙන් අහනවා මහරජ තමන්ට වඩා ප්‍රිය වූ අන් කි‍සිවෙක් තොපට...
  6. H

    තණ්හාව...

    තණ්හාව නිසා අපි නැවත නැවත උපදින බව කියන්න දෙයක් නෑනේ. ඒ ගැන පුංචි කතාවක් තායිලන්තයෙන් අහන්න ලැබුනා. ඔයාලාට දැන ගන්න මන් හිතුවා ඒක පෝස්ට් කරන්න. තායිලන්තයේ එක්තරා ගමක සල්ලි ණයට දෙන මිනිහෙක් හිටියලු. අපේ රටෙත් ඉන්නේ. මේ මිනිහා දවසක් මෙයාගෙන් ණය ගත්ත ගොවියෙක්ගෙන් ඒ ණය ආපහු ගෙවන්න කියලා ඒ ගොවිය‍ගේ...
  7. H

    ඇයි භාවනා කරන්නේ?

    ඇයි භාවනා කරන්නේ? 1. ඇයි බුදු හාමුදුරුවෝ අපිට භාවනා කරන්න කියලා දේශනා කලේ ? එහෙම නැත්නම් මොකක්ද භාවනා කිරීමේ අරමුණ ? කෙනෙක්ට මේ විදියට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ගැන අපෙන්ම අහන්න පුළුවන් ඇයි බුදු හාමුදුරුවෝ අපිට භාවනා කරන්න කියලා කිව්වේ කියලා. බෞද්ධ භාවනාවේ අරමුණ වෙන කිසිවක් නෙමේ...
  8. H

    විපස්සනාව පුහුණු කිරීම

    විපස්සනාව පුහුණු කිරීම විපස්සනාව පුහුණු කිරීම විපස්සනාව පුහුණු කිරීමේදී ඔයාලා විසින් දුක්ඛ සත්‍යය හා දුක ඇති වීමට හේතුව යන ආර්ය සත්‍යය නැවත නැවතත් දකින්න ඕන වගේම දැන ගන්න ඕනා. එකළොස් ආකාරයේ නාම - රූප ඇති වීම හා නැති වීමත් දැන ගන්න වගේම දැක ගන්න ඕනා. මතක තියා ගන්න දැකීමයි දැනීමයි කියන්නේ...
  9. H

    සමණ බ්‍රාහ්මණ සූත්‍රය

    සමණ බ්‍රාහ්මණ සූත්‍රය මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ නොදනිත්ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නොදනිත්. ජරාමරණ නිරෝධය නොදනිත්. ජරාමරණ නිරෝධගාමිණී ප්‍රතිපදාව නොදනිත්.ජාතිය .... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංඛාර නොදනිත්ද ඔහු සංඛාරසමුදය...
  10. H

    ධම්මපදට්ඨකථා 291

    ධම්මපදට්ඨකථා 291 දන් දෙන්න අපි හුඟක් කැමතියි. අපි දන් දීලා ප්‍රාර්ථනාවන් කරනවා නොයෙක් ආකාරයට. කොහොමවුනත් මේ ප්‍රාර්ථනාවන්ගේ බරපතල කම නිසාවත්ද මන්දා බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල සමහර දායකයින්ට දන් දුන්නාට ලැබෙන්නේ නෑ. ඇත්කටම අපිට බුදුහාමුදුරුවන්ට හරි අග්‍රදක්ඛිණ්‍යෙය ආර්ය සංඝයා වහන්සේ නමකට හරි...
  11. H

    නිර්වාණය (නිවන)

    නිර්වාණය (නිවන) බුද්ධ ධර්මයේ මූලිකම ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. සංයුක්ත නිකායේ කෝටිගාම සූර්‍තය බැලුවම ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා. මේ චතුරාර්ය සත්‍යයෙන් තුන්වැනි සත්‍යය තමයි නිර්වාණය. බෞද්ධයයි කියා ගන්නා බොහෝ අයට මේ නිර්වාණය කියන දේ ලොකු ප්‍රශ්ණයක් බවට කාලාන්තරයක් තිස්සේ පත්වෙලා...
  12. H

    දකින්න..

    යාළුවනේ මේ හැම දෙයක්ම ඔයාලට දෙන්නේ ඔයාලගේ ජීවිතයට යහපතක් ලබා දීමේ එකම අරමුණින්. ඉතින් සමහරක් විට ඔයාලාට ගන්න දෙයක් තියේ නම් ටිකක් හිතලා බලන්න හො‍ඳේ. අපි මේ සංසරේ මේ තරම් දුර දුක් විඳිමින් ඇවිදිමින් ඉන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා බව දන්නවානේ. ඉතින් අපි මෙතෙක් කල් නොදැක්ක ඒ ආර්ය සත්‍යය...
  13. H

    ඉබ්බා

    අපි බලමු ඉබ්බා කියන සතාගෙන් අපිට මොනවා හරි දෙයක් අපේ අරමුණ වෙනුවෙන් ඒ කියන්නේ නිර්වාණාවබෝධය වෙනුවෙන් ලබා ගන්න තියෙනවාද කියලා. මන් මේ කියන්නේ ගේට්ටුවට දාන ඉබ්බා ගැන නෙමෙයි හොඳේ. වතුරේ ඉන්න ඉබ්‍බා ගැනයි. ඉබ්බා වැඩි කාලයක් ඉන්නේ වතුරේ. ඌ තමයි ලෝකේ වැඩිම කාලයක් ජීවත් වෙන සතා.නමුත් ඉන්නේ හැසිරෙන්නේ...
  14. H

    කුකුළා

    ඔයාලා හැමෝම දන්නවානේ කුකුළා ගැන. මන් කියන්නේ ගෑණු පස්සෙන් පෙරේත කමේ යන කුකුළා නෙමෙයි හො‍ඳේ. උදේට අඬලන කුකුළා ගැන. මේ සතාගෙන් අපිට නිර්වාණය අවබෝධ කරගන්න උපකාරර වෙන මොනවා හරි ගුණාංගයන් තියෙනවා කියලා ඔයාලා හිතනවාද ? ඒ සතා දිහා හොඳට බලන්න. ඔයාලාට හුඟක් දේ දකින්න පුළුවන් වෙයි. දන්නවානේ කුකුළා හවස්...
  15. H

    කොටළුවා

    අපිට නොයෙක් සත්තු, දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම ඒ ගැන අහන්න ලැබෙනවා. ඉතින් මන් හිතුවා ඒ සත්තු කීප දෙනෙක් දිහා බැලුවම අපිට ගන්න පුළුවන් දේවල් මොනවා හරි තියෙනවාද කියලා. ඒ අනුව කල්පනා කලාම හැම සතෙක් ලඟම අපේ අරමුණට ඒ කියන්නේ නිර්වාණය ලබා ගන්න අපට උපකාර වෙන මොනම හරි ගුණාංගයක් තියෙනවා. ඔයාලත් ඒ බව...
  16. H

    පින හා කුසලය

    සමහරුන් පින හා කුසල් යන්න එකක් ලෙසත් සමහරුන් මේ දෙක දෙකක් ලෙසත් දක්වයි. ඇත්තටම මේ පින හා කුසල් යන්න එකක්ද? නැත්නම් වෙනස් ධර්ම දෙකක්ද? "යමෙක් පිනක් කරගන්නේ නම් නැවත නැවතත් ඒ පින කරගත යුතුය. පින කරගන්නේ නැති විටදී කුසලස්කන්ධය සිතිය යුතුයි. ඒ මක් නිසාද යත් කුසලධර්මයන් නැවත නැවත රැස් කර ගැනීම්...
  17. H

    නරසීහ ගාථා

    බලන්න යාළුවනේ. අපිට පින නැති වුනා මේ තරම් ලස්සන ශ්‍රේෂ්ට උත්තමයෙක්ව ඇස් වලින් දැක ගන්න. ඒත් අපිට පින තියෙනවා අඩුම තරමේ ඒ ශ්‍රේෂ්ටයාගේ ගුණ අහන්නවත්. මේ තරම් ශ්‍රේෂ්ට උත්තමයෙක් මේ කප අවසන් වෙනකම් ලෝකයේ පහල වෙන්නේ නෑ. http://www.youtube.com/watch?v=9WhEK_K5CuI
  18. H

    ආරම්භය(පළමු හා දෙවන ආර්ය සත්‍ය).

    ආරම්භය(පළමු හා දෙවන ආර්ය සත්‍ය). පළමු හා දෙවන ආර්ය සත්‍යය. කුමක්ද දුක්ඛාර්ය සත්‍යය නම් වූ පළමුවන ආර්ය සත්‍යය? ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ආකාරයට , "මහණෙනි කුමක්ද මේ දුක්ඛ ආර්ය සත්‍යය, ජාතිය දුක් වන්නේය. ජරාව දුකකි. ව්‍යාධීන්ගේ පහල වීම දුකකි...
  19. H

    ආරම්භය

    බුදුරජාණන් වහන්සේ විසින් බෙදා දුන් දෙය. වරෙක බුදුරජාණන් වහන්සේ කෝටිගාමයේ වැඩවසන කල්හි භික්ෂූන් අමතා මෙසේ වදාල සේක. “ මහණෙනි, චතුරාර්ය සත්‍ය නොදැනුමෙන් නොපිළවිඳුමින් මා විසිනිදු තොප විසිනිදු දිගු කලක් තිස්සේ සසර සැරිසැරිණි. කවර සතරක්ද යත්‍, මහණෙනි දුක්ඛාර්ය සත්‍ය නොදැනීමෙන්...
  20. H

    අෂ්ට ලෝන ධර්මය (යස,අයස)

    අෂ්ට ලෝන ධර්මය (යස,අයස)

    No contents