සංඛ්‍යා නිර්දේෂ වශයෙන් කමටහන්
1. දස කසිණ - පඨවිකසිණ, ආපෝකසිණ, තේජෝකසිණ, වායුකසිණ, නීලකසිණ, පීතකසිණ, ලෝහිතකසිණ, ඕදාතසිකකසිණ, ආලෝකකසිණ, පරිච්ඡින්නාකාසිණ
2. දස අසුභ - උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික
3. දස අනුස්සති -...