1. HemJ

    කුඹුරු වැඩ

    මචන් අපේ පැත්තේ දැන් කුඹුරු වැඩ පටන් අරං ..මට මචන් සුදු හීනටි ටිකක් වගා කරන්න අසාවක් තියෙනවා...හැම තැනම හෙව්වා ඔරිජිනල් සුදු හීනටි හොයාගන්න එත් සෙට් උනේ නැහැ..කලින් වගයක් සෙට් උන ..ඒවා ඔරිජිනල් ඒවා නෙවේලු...මට දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...ගොඩක් පිං
  2. HemJ

    apple lap ekak

    machan apple lap ekak ganna kiyala inne....monawada honda eka gannawa nam...kiriye denata use karana aya mata upades tikak denna balanna :)
  3. HemJ

    Please explain

    machan meka sdx-zone-breakout-mt4-indicator kiyala thiyenne mata meka gena hariyata danna kenek support ekak denna..api hemotama wedagath weii...
  4. HemJ

    lift eke

    මචන් මම මේ ලඟදි ලිෆ්ට් එකක තට්ටු 4 -5 ක් උඩට ගිහිල්ල පැයක් දෙකක් විතර මගේ වැඩේ කරගෙන ආපහු පල්ලහට ආවා ... මචන් පහලට ආව විතරයි මට නිකන් කැරකිල්ල වගේ ...මගේ ඇස් බර වෙලා :dull:මම ඉන්න තැනත් අමතක උනා වගේ :rolleyes:..මට පොඩ්ඩක් එහෙම ගතියක් තිබ්බක් මම වැඩිය හිතුවේ නැහැ එත් දැන් මේක ටිකක් වැඩි වෙලා වගේ...
  5. HemJ

    like ikman.lk

    www.ikman.lk wage site ekak ER diagram ekak hari database structure ekak hari thiyenwa nam denna puluwan katada bro?
  6. HemJ

    රත්රන්

    කැරි හුකන්නල්ලා රත්‍රන් වලටත් කෙළියා එ..........හෙනම් .
  7. HemJ

    වෙඩින් එකකට අරක්කු ....

    වෙඩින් එකකට අරක්කු .... මචන් උබල වෙඩින් වලට ගැලපෙන හොඳ අරක්කු වර්ගයක් කියපල්ලකෝ... ලොකු ගනං නම් නෙවේ 2500 ඉඳලා 3500 වගේ ගණන් වලට .. බෝතල් 25-30 ක් ඕනේ කරලා තියෙන්නේ ...
  8. HemJ

    Garbage bin

    https://goo.gl/images/a7FFoi Menna me wage dust bin ganna thenak kiyanna...wikunana aya innawa nam Mata ganan kiyanna
  9. HemJ

    වෙඩිමට සාරි

    මචන් වෙඩින් එකට මනමාලිට සාරියක් ගන්න හොඳ තැනක් කියන්නකෝ...අඩුවට ගන්න පුළුවන් තැනක් බං හොයන්නේ ..ලොකු උදව්වක් බං .... මෙන්න මේ වගේ ...
  10. HemJ

    විශ්වාස භංගය

    විශ්වාසභංගය දිනන්නේ කවුද ?
  11. HemJ

    ලංකාවේ විකිණීම

    ලංකාවේ විකිණීම මගේ යාලුවෙක් චයිනා ඉන්නවා ...එයා ලංකාවට ඔය සැලූන් වලට ඕනා ක්‍රීම් වර්ග කීපයක් ගෙනෙල්ලා තියෙනවා ...ලංකාවට එයාට ඒවා ගෙනල්ලා බෙදා හරින්න බැනේ එක පාරට ..ලංකාවේ නීතිමය අවසර ඔනානෙ ...මොනවද එහෙම දෙයක් පටන් ගන්නවා නම් අපි කරන්න ඕනා ? උදාහරණයකට බයෝනා කියන අයිටම් එක වෙන රටක හදනවා ...අපි...
  12. HemJ

    Hybrid

    :) මචන් හයිබ්‍රිඩ් වාහනයකුයි නොර්මල් වාහනයකුයි අතර සාමාන්‍යයයෙන් දුර දුවන එකේ වෙනස කියද පෙට්‍රල් ලීටරයකට .... නොදන්න හින්දයි අහන්නේ :)
  13. HemJ

    5 ශිෂ්‍යත්වය

    මචං මගේ නංගිගේ කොල්ලා මේ පාර 4 වසරේ ...උට තව ටික කාලයයි තියෙන්නේ ශිෂ්‍යත්වයට .. මේකේ ඇති හොඳට ශිෂ්‍යත්වය ගොඩ දාපු දරුවන්ගේ අයත් ...දන්නා අය සපෝර්ට් එකක් දෙන්න වැඩ කරවපු විදිය ටයිම් ටේබල් ...දවස ප්ලෑන් කරපු විදියට වගේ දේවල් ටිකක් අදහස් විදියට දාන්න ....
  14. HemJ

    Amazon selling

    හිතවතුනි ,,,,amazon සෙලින් කරන්න පුලුවන්ද අපට ලංකාවේ ඉඳලා ....? එහෙම කරන්න පුලුවන්නම් කොහොමද කරන්න පුළුවන් ...මට ඒ ගැන දන්නා තොරතුරු ටිකක් දෙන්න ....ස්තුතියි.....
  15. HemJ

    apple 7+

    ලගකදී මම ඇපල් 7 ප්ලස් එකක් ගත්තා බං . එකේ හෙඩ් ෆෝන් එක වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ ...හෙඩ් ෆෝන් එකේ අවුලකුත් නැහැ බං .. මෙන්න මේකත් එක්ක තමයි හෙඩ් ෆෝන් එක එන්නේ..වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ..මොකද්ද බං මේ කෙස් එක..මම ඇපල් ගැන වැඩිය දන්නේ නෑ ... wena ewa gahapuwama "accessory not...
  16. HemJ

    ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්

    ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම් ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය… තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය...
  17. HemJ

    මසාජ්

    මචන්ලා ස්පා වල මසාජ් කරන්න ගන්න ඔයිල් වර්ග මොනවද ? ආයුර්වේද නම් මොනවද ඒවාට කියන ? මට විස්තරයක් දෙන්නකෝ ...දන්නා කෙනෙක් කියන්නකෝ ...:rolleyes:
  18. HemJ

    නාඩි වෙද මහතා

    කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ මල්වානේ වෙද මහත්තයා කියලා නාඩි වෙදකම් කරන වෙද මහත්තයෙක් ගෙන් ප්‍රතිකාර අරගත්ත කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවනම් මට හරියටම ඒ වෙද මහත්තයා සම්බන්ධ කරගන්න විදියක් කියන්න..ලොකු උදව්වක් !!!
  19. HemJ

    😼👇🙀🙀😿😿

    ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය ‍රැක ගන්නට මෙලොවේ කතා කලොත් උඹ ඇතුලේ................
  20. HemJ

    .................................................. ..

    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදීව තපස් රකින්නේ පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්

    No contents