මචන්ලා මම වැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ වෙන ටවුන් එකකට ..ඒ ලග තියෙන ගමක මම ඉන්නේ..මචන් මේ ගමේ මම ඇවිල්ලා අවුරුදු 2 කින් අරක්කු බීලම මිනිස්සු 3 විතර මැරුණා..මැරෙන්න ඉන්න උනුත් ඉන්නවා...පොඩි කොල්ලෝ පවා කිස්ප්පු බිලා ඉන්නවා මම දැකල තියෙනවා...මෙහෙ තියෙනවා අරක්කු දෙන තැනක් ...උට පොලිස්සියේ කිසිම ගේමක්...