අදට හරියටම අවුරුද්දයි
අද දිනට පණ්ඩිත් අමරදේවයාණන් අප අතරින් නික්ම ගොස් වසරක් සපිරෙනවා. එතුමා අභාවපාත්‍රවූ විට බොහෝ අය ගුණ වැයුම් කළද, වසරක් සපිරෙන් අද දිනයේ එතුමාව මතක් වූයේ සීමිත පිරිසකට පමණි. මාධය් නාලිකා කිහිපයක් ඇරුණු විට අනිත් නාලිකාවලට එය අමතකවී තිබීම කණාගාටුවට කරුණකි. එතුමාගේ ගීත...