මචන්ලා මේ Game එක ඕන එවුන් ගහලා බලන්න. නියම game එකක්. :yes:
මම මෙතන මේක Spoil කරන්නේ නෑ. මේක Indie,Adventure game එකක් ඒක නිසා Fights , Sex , අරවා මේවා නෑ තියෙන්නේ වික්රමාන්විත කථාවක් විතරයි. අපි පොඩි කාලේ කියවපු කථා පොත් වල තියෙන ජාතියේ කථාවක් අඩංගු Game එකක් මේක ඒක නිසා මේකට ඕනෙම එකෙක් කැමති...