මේකෙ අධ්‍යාත්මික හා ලෞකික යන දෙපැත්තෙන්ම දකින්න ඕනෙ.
ගොඩක් දෙනෙක් දකින්නෙ ලෞකික පැත්ත විතරයි. සල්ලි තියෙනවනම් සතුටක් කියල සමහරු කියන්නෙ ඒකයි. ඔව් දරුවෙක් ඉන්න එක එහෙම බැලුවම ලොකු සතුටක්. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවනෙ දාරක ප්‍රේමය ලේ, මස්, නහර හරහා, ඇට, ඇට මිදුලු දක්වාම කිඳාබහිනවයි කියල. දරු...