Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වයිෆ්ගේ ඉන්ජෙක්ශන් බය 💉 අනේ... මිස් හස්බන්ව පොඩ්ඩක් ළඟට ගන්නද 😆
මමත් වැක්සීන් එක ගහපු දවසෙ ගෑනු කෙනෙක් බයවෙලා කලන්තෙ දාල වැටුනා, වැක්සීන් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි. බය කියන්නෙ එකක්. ෆෝබියාව කියන්නෙ තව එකක්. ෆෝබියාව කියන්නෙ එක්තරා මානසික තත්වයක්. ඒක common නෑ. ගොඩක් මිනිස්සු injection කටුව ගහන්න බයයි. ඒත් හැම කෙනාටම ෆෝබියාව නෑ. ෆෝබියාව තියෙන...
bandarawithana
Post #43
Jul 28, 2021
Forum:
ElaKiri Talk!
ඉඩමක plan එක ප්‍රාදේශීය සබවෙන් අනුමතකර ගැනීමට අනුගමනය කලයුතු පිළිවෙල දන්නවද?
නෑ.. නෑ,.. මම කිව්වෙ ඉඩමෙ survey plan එක approve කරගන්න හැටි තමයි. ගේ ප්ලෑන් එක approve කරගන්න එක මීට වඩා ටිකක් අමාරුයි. ගේ ප්ලෑන් එකේ වැරදි හොයන්න ලේසියි. එක පාරකට එක වැරැද්ද ගානෙ කියනව. දැනට අවු 10කට කලින් අපේ ගේ පාස් කරගන්න මාස 9ක් ගියා.
bandarawithana
Post #29
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
ඉඩමක plan එක ප්‍රාදේශීය සබවෙන් අනුමතකර ගැනීමට අනුගමනය කලයුතු පිළිවෙල දන්නවද?
මෙහෙමයි, වැඩේ කරගන්න ඕනෙ නම් පගාව දෙන්න ඕනෙ. රට හදන්න ඕනෙ නම් පගාව නොදී, උන්ව අල්ලස් එකට අල්ලල දෙන්න ඕනෙ. ඔය දෙකෙන් එකයි කරන්න පුලුවන්. දෙකම එකපාර කරන්න බෑ. හිතල බලන්න ප්ලෑන් එකක් පාස් කරගන්න යන මිනිහෙක්ගෙ ප්‍රධාන අවශ්‍යතාවය මොකද කියල.. ප්ලෑන් එක පාස් කරගන්න එකද? රට හදන එකද? තව දෙයක්. මෙතනදි...
bandarawithana
Post #18
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
ඉඩමක plan එක ප්‍රාදේශීය සබවෙන් අනුමතකර ගැනීමට අනුගමනය කලයුතු පිළිවෙල දන්නවද?
1. ඔයාගෙ කොටසෙ අයිතිකරු ඔයා නෙවෙයිද? application එක බාර දෙන්න නම් ඕනෙ කෙනෙකුට යන්න පුලුවන්. 2. ඔයාගෙ කොටසෙ, ඔයාගෙ නමට තියෙන ඔප්පුවෙ කොපියක් ඔයාගෙ කොටසෙ original survey plan එක ඒ original survey plan එකේ කොපි 3ක් ඔයාගෙ ID එකේ කොපියක් ගෙදරට එන පාර ඇඳපු කොලයක් 3. රජයේ අනුමත ගාස්තු නම් රු...
bandarawithana
Post #8
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
I am selling my kwid 2016
ලංකාවෙ වාහන වලට තියෙන්නෙ fake market එකක් බං. safety නැති අවුරුදු 5ක් පරණ මැනුවල් කාර් එකක් ලක්ශ 5කට වඩා වටින්නෙ නෑ. (මම කිව්වෙ සැබෑ වටිනාකම. ඒ ගනන් වලට ලංකාවෙ වාහන විකිනෙන්නෙ නැතිබව මම දන්නව.)
bandarawithana
Post #8
Jul 13, 2021
Forum:
ElaKiri Talk!
සැලබ් එක ගැන
1m3 (Cubic meter) = 18400 ක් කියන්නෙ වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් විතරනෙ. ස්ලැබ් එක දාන්න යන සම්පුර්ණ වියදම වත් එච්චර වෙන්නෙ නෑ නෙ. කම්බි, ගල්, වැලි, සිමෙන්ති, බාස් කුලිය ඔක්කොම එක්ක බැලුවත් වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් යන්නෙ නෑ.
bandarawithana
Post #18
Jul 7, 2021
Forum:
ElaKiri Help
සැලබ් එක ගැන
මොකක්?
bandarawithana
Post #13
Jul 6, 2021
Forum:
ElaKiri Help
සැලබ් එක ගැන
වර්ග අඩි 1000කට කීයක් යනවද?
bandarawithana
Post #8
Jul 6, 2021
Forum:
ElaKiri Help
Questions
ඉඩමක් බෙදන්නෙ කොහොමද?
නෑ. ප්‍රධාන පාරකට මූන දාල තියෙන්නෙ. ඉඩම දෙකට කැඩුවට පස්සෙත්, කොටස් දෙකටම ප්‍රධාන පාර සෙට් වෙනව. තව පාරක් දෙන්න දෙයක් නෑ.
bandarawithana
Post #8
Jul 2, 2021
Forum:
ElaKiri Talk!
Questions
ඉඩමක් බෙදන්නෙ කොහොමද?
මගේ නමට නිරවුල් ඔප්පුවක් තියෙන පර්චස් 20ක් තියෙනවා. සර්වේ ප්ලෑන් එක අවුරුදු 50ක් විතර පරණයි. මට ඒක පර්චස් 10 කොටස් දෙකකට බෙදාගන්න ඕනෙ. 1. වැඩේ පටන් ගන්නෙ කොතනින්ද? (මුලින්ම යන්න ඕනෙ මිනින්දෝරුවෙක් හම්බවෙන්නද? ප්‍රාදේශීය සභාවටද? මිනින්දෝරු දෙපාර්තමේන්තුවටද?) 2. ලෝයර් කෙනෙක් හරහා ඔප්පුව නැවත...
bandarawithana
Thread
Jul 1, 2021
Replies: 7
Forum:
ElaKiri Talk!
මෙහෙම කරන්න බැරිද?
රට දුවන්නෙත් කුසල් මෙන්ඩිස්ල ක්‍රිකට් ගහනව වගේ.
bandarawithana
Post #8
Jul 1, 2021
Forum:
ElaKiri Talk!
ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්
Thanks!!!
bandarawithana
Post #29
Jun 21, 2021
Forum:
ElaKiri Talk!
ගෙදර ඇතුලේ සිමෙන්ති පෙනුම
හිත සන්සුන් කරවන සීතල පෙනුමක් තියෙනවා. හැබැයි Maintain කරන්න නම් අමාරු වෙයි.
bandarawithana
Post #8
Jun 5, 2021
Forum:
ElaKiri Help
polonnaruwa traveling help
පාසිකුඩා ට්‍රිප් එකයි පොලොන්නරුවෙ ට්‍රිප් එකයි පටලවගන්න එපා. පාසිකුඩා යන්න ඕනෙ නම් වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න. නිකන් බාරයක් ඔප්පු කරන්න වගේ හැම තැනම එකම ට්‍රිප් එකෙන් කවර් කරන්න යන්න එපා. මේක තමයි අලුතින් හදපු කෞතුකාගාරය. කෑම කන්න තැනක් කියන්න අමතක උනානෙ.. චිලීස් ලත්පඳුර (Chili's Lathpandura...
bandarawithana
Post #24
Apr 22, 2021
Forum:
ElaKiri Talk!
polonnaruwa traveling help
හරි. මම කියල දෙන්නම් බලන්න ඕනෙ විදිය. උඹල යන්නෙ හබරණ හරහා පෞද්ගලික වාහනයකින් කියල උපකල්පනය කරන්නම්. 1. හබරණ ඉඳන් පොලොන්නරුවට කි.මී 45ක් විතර තියෙනව. හරිම ලස්සන පාර. දෙපැත්තෙ කැලෑව. උදෙන්ම යනව නම්, මගදි හම්බවෙන මින්නේරිය වැවෙන් නාන්න. පරාක්‍රම සමුද්‍රයටත් වඩා නිදහසේ නාගන්න පුලුවන් තැනක් තමයි...
bandarawithana
Post #16
Apr 22, 2021
Forum:
ElaKiri Talk!
නුවරඑළිය Resturant Help
නුවරඑලිය කියන්නෙ expensive city එකක්. හොඳට වියදම් කරන්න බලන් පලයන් මොන restaurant එකෙන් කෑවත්. ලාබ තැනකට නම් තියෙන්නෙ හෙල බොජුන් එක විතරයි මන් හිතන්නෙ.
bandarawithana
Post #20
Apr 19, 2021
Forum:
ElaKiri Talk!
AC එකකට එන Current Bill එක
Rs. 102,000.00
bandarawithana
Post #614
Apr 18, 2021
Forum:
ElaKiri Talk!
AC එකකට එන Current Bill එක
මෙච්චර social media දියුණු කාලෙ මේ ප්‍රශ්නෙ අහපු එක ගැන මට පුදුම හිතෙනවා. warranty period එක ඇතුලෙ fault එකක් ඇවිත් බලන්න ඕනෙ Abans කාරයොන්ගෙ after sale service එකේ රඟේ බලන්න. warranty period එකෙන් පස්සෙ උනත් උන්ගෙ spare parts වල ගනන් හොයල බලපන්. අලුත් මැශිමක් ගන්න ගානට කිට්‍ටුවෙනව පාට් එකක්...
bandarawithana
Post #592
Apr 13, 2021
Forum:
ElaKiri Talk!
Udawalawa Hotel
Kalu's hideaway එකත් shape. Grand-udawalawe, Centuria තරම් super luxury නෑ. හැබැයි, ගෙවන ගානට full shape. ආගන්තුක සත්කාර නම් ඉතා හොඳයි. මේ දවස්වල හොටෙල් එක fully function වෙනවද, renovation එහෙම යනවද, buffet තියෙනවද කියල හොයල බලල යන්න.
bandarawithana
Post #10
Apr 12, 2021
Forum:
ElaKiri Help
322km/h වේගෙන් ගිය ඇක්ව එක
Printing mistake එකක් බං. සීරියස් ගන්න එපා. රේසින් කාර් එකක් වුනත් රේසින් track එකක් නොවන පාරක එච්චර වේගෙන් යන්න බෑ, වෙන වාහනත් එක්ක.
bandarawithana
Post #14
Apr 12, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom