1. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    පද මාරු කරල කතාකරන ගතියකුත් දංගල්ල සර්ගෙ තිබුන නේද? අවකලනය කරන්න කියන එක කියන්නෙ "කරන්න අවකලනය.." කියල.. අන්න ඒ වගේ.
  2. bandarawithana

    SINGER | Inverter & Green Inverter දෙකේ වෙනස මොකද්ද?

    ගෙදර total current bill එක රු. 4500/-ක් 5000/-ක් වගේ එනව. AC එකට විතරක් රු. 1000/-ක් 2000/-ක් වගේ යනව ඇති මම හිතන්නෙ.
  3. bandarawithana

    එළකිරියේ ගෙවල් ප්ලෑන් අදින උන් නැද්ද ?

    ප්ලෑන් වර්ග තියෙනව මචං. 1. Council drawing 2. Structural drawing 3. Constructional drawing 4. Electrical drawing 5. Plumbing drawing 6. BOQ - estimation වගේ ගොඩක් තියෙනව. උඹ council drawing එක විතරක් කරගන්නව නම් වර්ග අඩියකට රු. 15/- වගේ වෙනව. (මම කියන්නෙ draftsman කෙනෙක් අඳිනව නම්). Charted...
  4. bandarawithana

    SINGER | Inverter & Green Inverter දෙකේ වෙනස මොකද්ද?

    මගේ ගාව තියෙන්නෙ SINGER Inverter එකක්. දැන් අවුරුදු 2කටත් වැඩියි අරගෙන. මම නම් ෆුල් සැටිස්. complain මුකුත් නෑ. කරන්ට් බිලත් අඩුයි. සද්ද බද්ද මුකුත් නෑ.
  5. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    දෙවුරුවන් අල්විස්, දංගල්ල, කලුආරච්චි, ආරියරත්න, අමිත් ෆොන්සේකා, බද්දෙවිතාන, ධම්මික සෝමරත්න, රෝහණ පෙරේරා කියන සර්ලගෙ දැන් විස්තර දන්න කෙනෙක් ඉන්නවද? අමිත් පුස්සැල්ල සර් නම් තාමත් පංති කරනව කියල දන්නව.
  6. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    මට නම් ගොඩක් යාලුවො හිටියෙ නෑ ඒ දවස්වල... හැබැයි ගෑනු ලමයෙක් සෙට් කරගන්න අමාරුව නම් හොඳටම තිබ්බ. උඹ දන්නවද, මම කෙල්ලෙක් දාගන්නම ක්ලාස් එකකට ගියා ඒ දවස් වල. :lol: දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි. randomly කෙල්ලෙක් ‍තෝරගෙන පස්සෙන් ගිහින් ඇහුව පොල්ලෙන් ගහන්න වගේ. :lol::lol: යාලුවෙක්වත් මොකෙක්වත්...
  7. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    ඔව්. දෙයියගෙ ඉගැන්වීමෙ නම් වරදක් නෑ. group class එකේ පවා ලමයි 300ක් විතර ඉන්නවා. ගානත් වැඩී. රු. 300/-ක් ද කොහෙද කාඩ් එක. එච්චර ගානක් එක විශයකට වියදම් කරන්න වත්කමක් තිබුනෙ නෑ ඒ කාලෙ. ඉතින් දෙයියගෙ ක්ලාස් එකට සමුදෙන්න සිද්ධ උනා. කලුආරච්චි සර් නිකන් කෝපි කඩේ සුවඳ වගේ පෙනුම. මට එයාගෙ ඉගැන්වීම...
  8. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    මේ මැද ඉන්න උසම ඩයල් එක නම් හොඳට දැකල පුරුදුයි.
  9. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    සිරිසඳ එකද? ඔව්. තාම තියෙනවා. https://ibb.co/z47fxP2
  10. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    තව කියන්න අමතක උනා.. combine වලට ලාල් වික්‍රමරත්න කියල සර් කෙනෙක් ගාවටත් ගියා. university assistant lecturer කියල ගහල තිබුනු නිසා ගියේ. රොටරි එකේ තමයි class කරේ. තව Physics වලට ආනන්ද කලුආරච්චි සර් ගාවටත් පොඩි කාලයක් ගියා. අපෝ කලුආරච්චි සර් නම් මට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ. දිගටම ගියා නම් Physics...
  11. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු. මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි) 1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට. Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර...
  12. bandarawithana

    බබෙක්ට උගන්නන හෑටි

    මේ වයසෙ පොඩි උන් ඉගෙන ගන්නෙ තනියම. බලෙන් උගන්වන්න යන්න එපා. guide කරන්න විතරයි ඕනෙ. වතුර, වැලි, පස්, ගස් වගේ ඒවත් එක්ක ගැටෙන්න දීල ඈතට වෙලා බලන් හිටපන් අනතුරක් කරගනීද කියල. එච්චරයි. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට සන්සුන්ව ගිහින් ඒකෙන් බේරගනින්. "එපා එපා... අයියෝ..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා...
  13. bandarawithana

    AC එකකට එන Current Bill එක

    ඒක නම් හරියටම දන්නෙ නෑ. මාසෙ සම්පූර්ණ බිල එන්නෙත් රු.4000/-ක් විතර. AC එකට විතරක් රු 1000/-ක් -1500/-ක් වගේ යනව ඇති වැඩිම උනොත්. free service 3න් පස්සෙ මමමයි සර්විස් කරගන්නෙ. ඕකෙ මහ ලොකුදෙයක් නෑ. filters දෙක හෝදල, බ්‍රශ් එකකින් කන්ඩෙන්සරේ බැඳිච්ච දූවිල්ල අයින් කරල, ඕනෙම නම් outdoor unit එකට...
  14. bandarawithana

    Questions BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ කවදද?

    Thanks! ලබල සතියෙත් තියෙන්නෙ මේකමද, වෙන එකක්ද?
  15. bandarawithana

    Questions BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ කවදද?

    Thanks! එතකොට මාර්තු 19-21 තියෙන්නෙ වෙන එකක්ද? නැත්නම් 19-21 තියන්න තිබුනු එක කල් ගිහිල්ලද?
  16. bandarawithana

    Questions BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ කවදද?

    BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ March 19-21 ද එහෙම නැත්නම් March 26-28 ද??? සමහර තැන්වල තියෙනව March 19-21 කියල. තවත් සමහර තැන්වල තියෙනව March 26-28 කියල.
  17. bandarawithana

    ඉඩම් ඔප්පු ගාස්තු

    මචං, සාමාන්‍යයෙන් lawyer fee එක විදියට lawyers ල ගන්නෙ දේපලේ තක්සේරු වටිනකමින් ප්‍රතිශතයක්. (1%ක් වගේ). එහෙම උනාම lawyerට කුට්ටිය වැඩි වෙන්නෙ තක්සේරු වටිනකම වැඩිවෙන තරමට. එහෙම උනාම ඔයාට ගෙවන්න වෙන මුද්දර ගාස්තුවත් වැඩිවෙනව. ඒක නිසා, අඳුරන lawyer කෙනෙක් නැත්නම් කරන්න තියෙන්නෙ lawyer එක්ක...
  18. bandarawithana

    Mae gewal worth da ban?

    High tension lines කියන්නෙ මේක නෙවෙයි කියලද කියන්නෙ? මේ line එක නම් අපේ පාර ඉස්සරහිනුත් යනව. අපේ පාරෙ ගෙවල් නම් මීටර් 30ක් තියා මීටර් 3ක් වත් පාරෙ ඉඳල ඉඩතියල නෙවෙයි හදල තියෙන්නෙ.
  19. bandarawithana

    Mae gewal worth da ban?

    මේකනම් බොරුවක්. මීටර් 30ක් කියන්නෙ, අඩි 100ක් නෙ. පාරෙ ඉඳන් අඩි 100ක් ඉඩ තිබ්බොත් කවදාවත් ඉඩමක ගෙයක් හදන්න වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් පර්චස් 10ක වගේ ඉඩමක පලලත් අඩි 100ට වඩා අඩුයි. :lol::lol:
  20. bandarawithana

    Answered ඉඩම් නීති ගැන ඔබ දැනුවත්ද ?

    තෑගි ඔප්පුවක් මඟින් ඔබට ලැබී ඇති දේපලක් විකිණීමේ හෝ පැවරීමේ හැකියාව ඔබට තිබේද ? ඔබගේ මවුපියන් හෝ වෙනත් ඥාතියෙකු මඟින් ඔබට තෑගි ඔප්පුවක් හිමි වී ඇත්නම් එකී තෑගි ඔප්පුව කිසි‍සේත් අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක් ලෙස පවරා ඇත්නම්, නැවත එකී දේපල ඔබට කැමති ඕනෑම අයෙකුට පැවරීමට හෝ විකිණීමට හැකියාව ඔබට...

    No contents