දැන් කිරියේ දාන ත්‍රේඩ් බම්ප් වෙන්නේ නෑනේ මාර සීන් එක. .
මන් කලින් කියපු කතාවක්. . පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනදි. .
ආයෝජකයෙක්ට ලොකු ගානක් යොදවන්න අමාරු නිසා ෆර්නිචර් වලට විතරක් ආයෝජනයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද කියලයි මම බලන්නේ. .
ලක්ශ 25ක ආයෝජනයක් ඕනා පවතින ගෘහ භාණ්ඩ වයාපාරයට. . BR, TD, TIN...