1. XibitZ

    zoom help

    කලින් ශිෆ්ට් එකත් එක්ක රයිට් ක්ලික් කරාම ආපු මෙනු එකේ save video කියලා තිබ්බා දැන් ඒක නැ. . විඩියෝ එක සේව් කරගන්නේ කොහොමද? ස්ක්‍රින් රෙකෝඩ් නම් කරදරයි. .
  2. XibitZ

    ටයිල් ගන්න තැනක්

    කොලඹ අවට අඩුවට ටයිල් ගන්න තැනක් කොහෙද තියෙන්නේ? 2X2, 1X2 වගේ ටයිල් ඕනේ. .
  3. XibitZ

    මා කතෝලිකයෙක් නොවන්නේ ඇයි?

    කාලෙකින් ආවේ. . ත්‍රේඩ් එකේ නම ගැන හිතන්න එපා. . පොත කියවන් යද්දි මට ප්‍රශ්න ටිකක් ආවා. . දන්න කෙනෙක් උත්තරේ හොයල දෙන්නකෝ. . 1. දෙයියෝ කොහොමද මනුස්ස ගැනූ එක්ක සංසර්ගේ යෙදෙන්නේ, කොහොමද සංසර්ගේ යෙදිලා යෝද පැටව් හදන්නේ? මනුස්ස ගැහැනියකට මනුස්ස නොවන සත්වයෙක් සමග එක්වී මනුස්ස දරුවෙක් හදන්න පුලුවන්...
  4. XibitZ

    කොටස් වෙලදපල (CSE) Update 2023

    කොටස් වෙලදපල ගැන මොකද හිතෙන්නේ. . සමහර කම්පැනි වල ශෙයාස් NAVPS වඩා සැහෙන අඩුයි. . ටික කාලෙකින් මේවා අප් වෙයිද? මේ දවස්වල ගන්න හොද කොටස් මොනවද? NAVPS අඩු ලගදි ඩිවිඩන්ඩ් දෙන කම්පැනි මොනවද? වැඩ්ඩො ඇවිත් අපිව දැනුවත් කරන්න. .
  5. XibitZ

    කොටස් වෙලදපල (CSE) Update 2023

    කොටස් වෙලදපල ගැන මොකද හිතෙන්නේ. . සමහර කම්පැනි වල ශෙයාස් NAVPS වඩා සැහෙන අඩුයි. . ටික කාලෙකින් මේවා අප් වෙයිද? මේ දවස්වල ගන්න හොද කොටස් මොනවද? NAVPS අඩු ලගදි ඩිවිඩන්ඩ් දෙන කම්පැනි මොනවද? වැඩ්ඩො ඇවිත් අපිව දැනුවත් කරන්න. .
  6. XibitZ

    CSE help

    me forum deka purawana widiya danna kenek kiyanna email eke thibbe mehema Please send the attached set off letter after received your CDS A/C Number with your signature.(Please send Via email in PDF format) AND Dear Sir / Madam, This is kindly informed to you by agreeing to the Risk...
  7. XibitZ

    ලීසිං ඇති වාහනයක් දෙමුද?/ගමුද?

    වැදගත් වෙන කරුනු කීපයක් කියන්නම්. . ලීසිං එකත් එක්ක ගන්නවද/දෙනවද කියලා ඔබම තිරනය කරන්න. . ලිසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න ගන්න ඔබට මෙම ප්‍රශ්න ඇතිවිය හැකියි. . * ඔබ තුන්වන පාර්ශ්වය බැවින් නීතියානුකුලව වාහනය ලබාගත නොහැක, * ගිවිසුම් ගතවුවත් එහි වලංගුතාවයක් නොමැත, * ගිවිසුමේ ඔබ මුලින් ලබාදෙන...
  8. XibitZ

    මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?

    වාහනයේ මිල තීරනය වෙන්න කරුනු කීපයක් බලපානවා. . වාහනය වරායට පැමිනෙන විට මිල (CIF), රජයේ බදු, විකුනන්නා ලබන ලාබය. . උදාහරනයකට වැගන් ආර් 2018 ස්ටින්ග්‍රේ එකක් ගමු. . ඕකේ මිල 2020 තිබ්බේ ලක්ශ 33යි. . ඔය ලක්ශ 33 ඇතුලේ බදු විදියට ලක්ශ 15ක් තිබුනා. . එතකොට බදු අඩුකරාම මිල ලක්ශ 18යි. . වාහන...
  9. XibitZ

    සිහිනයක් නොවන වාහන සිහිනයකට

    "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න" කුමන හෝ රජයක් හිතනවානම් වාහනයක් කියන්නේ දනපතියන්ට විතරක් බාවිත කරන්න ලබාදිය යුතු දෙයක් කියා එවිට දුප්පතාගේ වාහන සිහිනය සිහිනයක්ම වේවි. . ටිකෙන් ටික වාහනයක් ගන්න එක සිහිනයක්ම වෙලා තිබෙනවා. . මුලින්ම අපි ඉතිහාසය ටිකක් විමසා බලමු. ...
  10. XibitZ

    Hyundai Grand i10 හොර මගඩිය

    Hyundai Grand i10 ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි) එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. . ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ...
  11. XibitZ

    Land/Building for sale in Moratuwa

    A මොරටුව, මොරටුමුල්ල, 5වන පටුමග. . පර්චස් 14.5යි. . පර්චස් එකක් ලක්ශ 16යි. . ප්ලැන් අනුමත කරලා තියෙන්නේ. . මෙතන ගෙයක් හදන්න හොදයි. . ඇවිදන් යන දුරින් බැOකු ටික, සුපර් මාර්කට් ටික, මොරටුව-පිළියන්දල බස් පාර තියෙන්නේ. . ස්ටෝර් එකක් හදලා තියෙනවා ස්ටෝර් එකකටත් හොදයි. ...
  12. XibitZ

    Commercial Property for Sale

    මගේ අයියා කෙනෙක්ගේ ඉඩමක් තියෙනවා විකුනන්න. . ෆර්නිචර් ශොප් එකක් කරන්න කාර් සේල් එකක් කරන්න හෝ ඕනැම ආකාරයක බිස්නස් එකකට ගැලපෙනවා. . මොරටුව, මොරටුමුල්ල, ශ්‍රී පේමරතන මාවතේ පාර අයිනෙම තියෙන පර්චස් 44 තට්ටු 3 බිල්ඩින් එකත් එක්කම මිලියන 310යි. . . ...
  13. XibitZ

    Commercial Property for Sale

    මගේ අයියා කෙනෙක්ගේ ඉඩමක් තියෙනවා විකුනන්න. . ෆර්නිචර් ශොප් එකක් කරන්න කාර් සේල් එකක් කරන්න හෝ ඕනැම ආකාරයක බිස්නස් එකකට ගැලපෙනවා. . A කොටස මිලියන 150යි. . පර්චස් 62යි. . පර්චස් එකක් ලක්ශ 25යි. . Bකොටස මිලියන 40යි. . පර්චස් 8.5යි. . බිල්ඩින්ග් එකට මිලියන 35ක් වියදම් වෙලා තියෙනවා. . ඉඩමට පොඩි...
  14. XibitZ

    ලී බඩු

    කාලෙකින් එන්න බැරිවුනා. . මගේ අනිත් බිස්නස් නවත්තලා තියෙන්නේ මම ලී බඩු ශොප්ස් වලට විතරයි ලී බඩු කරන්නේ ඒ නිසා මාව කන්ටැක්ට් කරාට වැඩක් නෑ මම හදන ඔක්කොම ශොප්ස් වලට දෙන්නේ. . පිටට දෙන්න ප්‍රමානයක් ඉතිරිවෙන්නේ නෑ. . ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් තත්වෙට බිස්නස් එක හැදිලා තියෙන්නේ දැන්. . ශෝරූම්...
  15. XibitZ

    Furniture Sale! Sale! Sale!

    මම දැන් අවුරුදු 10ක කාලයක් ෆර්නිචර් සේල් කලා. . ගොඩක්ම ලOකාව වටේම තියෙන ෆර්නිචර් ශොප්ස් වලට ලී බඩු දුන්නේ. . මගේ ෆර්නිචර් ස්ටෝර් එක තියෙන්නේ මොරටුවේ. . මම බිස්නස් එක පොඩ්ඩක් පුලුල් කරලා ඔන්ලයින් බිස්නස් එක හදාගත්තා. . තියෙන ඔක්කොම බඩු හයි කොලිටි ෆිනිශින්ග් එකෙන් තියෙන්නේ. . අවුරුද්දක වගකීමකුත්...
  16. XibitZ

    Huawei nova 7se

    Huawei Nova 7SE 5G 8GB/128GB Retail Price 68999 Special Discount Price 60500 128 GB, 8 GB RAM 1080 x 2400 pixels, 6.5 inches Android 10 64MP + 8MP + 2MP + 2MP + 16MP Selfie 1 Year Huawei Company Warranty Brand New Sealed Pack ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් තියෙනවා 60500 වෙන්නේ. . gspace ඇප් එක...
  17. XibitZ

    Online Customer

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. . IPG ගත්තොත් බඩු වල මිල 3% වැඩිකරන්න වෙනවා. . IPG නොගත්තොත් 3% අඩුයි. . හැබැයි ඔර්ඩර් එකේ මුදල බැන්ක් කරන්න ඕනා. . ඔගොල්ලො කැමති 1. 3% වැඩි වුනත් කාඩ් එකෙන් ගෙවනවා 2. 3% අඩු නිසා බැන්ක් ට්‍රාන්සර් කරනවා මම හිතනවා ඔන්ලයින් බැන්ක් පහසුකම ඔන්ලයින් බඩු ගන්න හැමෝටම ඇති...
  18. XibitZ

    Payhere vs Directpay

    payhere lite එකේ monthly payment limit එක 50000 ඒ වගේ directpay starter එකේ monthly payment limit එකක් තියෙනවද? මගේ BR එකේ නමට නෙවෙයි වෙබ් එක තියෙන්නේ IPG ගද්දි ඒක අව්ලක් වෙනවද? මන් දැක්කා BR නැතුවත් direct pay IPG දෙන කතාවක්. . payhere එකට පර්සනල් කරන්ට් එකව්න්ට් එකක් දෙන්න පුලුවන්ද BR එකේ...
  19. XibitZ

    SmartClick

    එලකිරියෙන් අදහස් අරගෙන මගෙත් අදහස් දාලා ප්‍රායෝගික තත්වෙත් බලලා බිස්නස් එක පටන් ගත්තා. . එලකිරියේ මට උදව් කරපු අදහස් ලබාදිපු හැමෝටම බොහොම ස්තූති. . මගේ අරමුන ලOකාවේ අඩුම මිලට වගකීමක් සහිතව භාණ්ඩ නිවසටම ලබාදෙන එක. . වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න පුලුවන්. . ඕඩර් එකේ මුදල බැන්ක් ට්‍රාන්සර් කරාම...
  20. XibitZ

    wordpress help

    මම පේජ් එකක් හැදුවා xxxx.lk/home කොහොමද ඕක xxxx.lk/ විදියට හදාගන්නේ?

    No contents