1. XibitZ

    money transfer help

    mata japan bank ekakata salli danna ona. TT karanna ba. mage bank eka link karagena salli danna lesima saha fees aduma widiya mokakda?
  2. XibitZ

    Insurance

    1. සෞඛ්‍ය රක්ශනය මාසික වාරිකය (Premium) = 5007 කාලය (Term) = වසර 15 රක්ෂිත මුදල = 500000 රක්ශිතයන් = 3 ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 500000 පූර්නත්වයේදි ගෙවන මුදල = 500000+Bonus 2. ආයෝජන රක්ශනය මාසික වාරිකය (Premium) = 10952 කාලය (Term) = වසර 15 රක්ෂිත මුදල = 1600000 රක්ශිතයන් = 1 (මරනය...
  3. XibitZ

    Investment!

    🚗 Investment Opportunity – Vehicle Import Business (Sri Lanka) 💼 Nipun Motors - Moratuwa RMV Registered Vehicle Importer 🔹 Investment Model 01: Profit sharing basis (Vehicle to Vehicle) Short-term cycles (2–4 months per deal) 🔹 Expected Returns: එක් vehicle එකකින් approx. LKR 300,000 –...
  4. XibitZ

    Vehicle Importer

    පර්සනල් ඉම්පෝට් කරන්න ගිහින් ගොඩක් අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා පෝස්ට් වලින් දැකලා තියෙනවා. ඉම්පෝටර් කෙනෙක් තෝරගද්දි මේ ගැන සැලකිලිමත් වෙන්න. 1. ඉම්පෝටර්ලා කියලා කියන ගොඩක් අය හරියටම යන කොස්ට් එක දෙන්නෙ නෑ. වාහනයටම ගානක් කියනවා. අපිගන්නේ ලක්ශයයි දෙකයි කිව්වට කොලේ වහලා ඊට වැඩි ගානක් ගන්නවා...
  5. XibitZ

    Vehicle Price

    Vehicle Import කරද්දි කොස්ට් වෙන ගනන් ටික මේ ත්‍රේඩ් එකේ දාන්නම්. මේ ගනන් සේරම සියලු බදු, ගාස්තු ඇතුලත්ව වරායෙන් එලියට දෙන ගනන්. පර්සනල් හෝ CC නම්බර් එකට ආනයනය කරලා දෙන්න පුලුවන්. ........................................................................... Daihatzu Hijet (S500P) 2WD, Manual...
  6. XibitZ

    ෆුල් කෑශ් vs FIX 90%

    ප්‍රශ්නේ ලක්ශ 10ක් තියෙනවා 9ක් ෆුල් කෑශ් දීලා බයික් එක ගන්නද? Fix deposit laksha 10 Poliya 10% Wasara 5 Masekata labena poli mudala 8333.33 awuruddakata 100000 awurudu 5ta laksha 5 Fix eka laksha 10 + poliya laksha 5 Okkoma laksha 15 lebenawa wasara 5 awasane (masikawa intrest eka ganna...
  7. XibitZ

    වාහන ආනයන ව්‍යාපාරය

    වාහන ආනයන ව්‍යාපාරය මම වාහන සම්බන්දව ලිපි සැහෙන ප්‍රමානයක් ලියලා තියෙනවා. වාහන බදු වටිනාකමට (CIF) ප්‍රතිශතයක් ලෙස අයකරපු කාලේ සිට CC අගයට අයකරපු කාලය දක්වාත්, දැන් CC අගයට සහ ප්‍රතිශතයක් යන දෙකටම බදු අයකරන කාලය දක්වාත් විවිදාකාර වෙනස්වීම් අනුව බදු ප්‍රතිපත්ති විවිදාකාර සීමාවන් එම ලිපි...
  8. XibitZ

    loan help

    මචං මේකයි ප්‍රශ්නේ. මගේ එකවුන්ට්, ක්‍රෙඩිට්කාඩ් සහ පොඩි ඇප නැති ලෝන් එකක් තියෙන්නේ සම්පත් බැංකුවේ. විශ්ව එකත් හොදයි, ගනු දෙනු කරන්න කිසි අව්ලක් නෑ. හැබැයි උන්ගෙන් බිස්නස් ලෝන් එකක්, ඕඩී එකක් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. මම අලුත් බිස්නස් එකක් පටන්ගන්නවා. ඒකට හොද බැංකුවක් ඕනේ බිස්නස් ලෝන්...
  9. XibitZ

    TOD + Loan

    මට කියපන්කෝ උබලා ගනුදෙනු කරන බැංකු උබලට TOD දීලා තියෙනවද කියලා. දීලා තියෙනවනම් ලිමිට් එක කීයක්ද? මාසෙකට කොච්චර ගනුදෙනු වෙනවද? බැංකුව මොකක්ද? මට හිතිලා තියෙන්නේ TOD දෙන, ඉක්මනින් ලෝන් ගන්න පුලුවන් හොද බැංකුවක බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරන්න. සෙලාන් එකේ තත්වේ මොකද? මගේ කරන්ට් එකවුන්ට් එකක්...
  10. XibitZ

    බදාදා නිවාඩු

    කවදා වෙනකන් තියෙනවද?
  11. XibitZ

    IRD request letter

    meke request letter eka danne kohomada? A4 ekaka liyala photo ekak gahala attach karala send karoth harida. type karala yewwoth hariyan nedda? post karala yawanna kiyalada me kiyanne
  12. XibitZ

    IRD TIN

    ඔන්ලයින් details change request එකක් දැම්මා තාම බලලා නෑ. Tax clearance certificate එකක් දැම්මා ඒක බලලත් නෑ. ඔය දෙක දැම්මේ 13/02/2026 IIT tax type එක inactive තියෙන්නෙ ඒක active කරන්න request එකක් අද (24/02/2026) දැම්මා ඕක කවදා බලයිද දන්නැ. IRD එකෙ අදුරන කවුරුත් නැද්ද සිස්ටම් එක බලලා ඔය වැඩ ටික...
  13. XibitZ

    IRD බදු

    21/22 22/23 23/24 24/25 25/26 ඔන්ලයින් සබ්මිට් කරන්න පෙන්නන්නේ නෑ නේ බන්. මේකට මොකද කරන්නේ? 18/19, 19/20, 20/21 සබ්මිට් කරලා තියෙන්නේ. ඉටපස්සේ මුකුත් නෑ. Inactive වෙලා තියෙන්නේ
  14. XibitZ

    tax clearance report

    tax clearance report එක ගන්න ලේසි විදිය මොකක්ද?
  15. XibitZ

    Investment!

    උබලා මොනවටහරි ආයෝජනය කරලා තියෙනවද? රත්තරං, ක්‍රිප්ටෝ, ඩොලර් වගේ සීන් නෙවෙයි මන් අහන්නේ. බිස්නස් වලට ආයෝජනය කරලා තියෙනවද? තියෙනවනම් කොපමන මුදලක් ආයෝජනය කරාද? මාසිකව ලැබෙන ප්‍රතිලාභ කොහොමද? මම මේක අහන්නේ ලංකාවේ බිස්නස් වලට ආයෝජනය කරන එක අසාර්තක දෙයක් ලෙස ගොඩක් අය දකින නිසා. මමත් 2012 ගෘහ භාණ්ඩ...
  16. XibitZ

    sampath loan

    ඇප නැතුව ලෝන් එකක් දෙන්න කතාකරනවා. පොලිය 15.5% ලක්ශ 2.5 ඉදන් 30 වෙනකන් දෙනවලු. සම්පත් නොවන වෙනත් බැංකුවක සේවින්ස් එකවුන්ට් එකක මාස 12ක බැන්ක් ස්ටේට්මන්ට් එවන්නලු කීයක් දෙන්න පුලුවන්ද බලලා කියන්න. මගේ වෙන බැංකුවල සේවින්ස් තිබ්බට ගනුදෙනු කරන්නේ නැ. සම්පත් සේවින්ස් එකෙන් ගනුදෙනු කරන්නෙත් නැ...
  17. XibitZ

    loan sms

    සම්පත් බැංකුවෙන් sms එකක් එවලා. "Dear Valued Customer, Exciting news from Sampath Bank! You have been selected to apply for a PERSONAL LOAN (subject to credit evaluation). Valid only for a limited time. Apply before 03-NOV-25. T&C apply. Reply ""YES"" to 0766303070 to express your interest...
  18. XibitZ

    Current Account OD

    කරන්ට් එකවුන්ට් තියෙන අයගෙන් විස්තර ටිකක් ඕනේ. TOD එකක් සහ POD එකක් සම්බන්දව. 1. TOD ලෙස ලබාදුන් මුදල 2. පොලිය 3. මාසික ගනුදෙනු ප්‍රමානය 4. බැංකුව 5. POD ලෙස ලබාදුන් මුදල 6. පොලිය 7. මාසික ගනුදෙනු ප්‍රමානය 8. බැංකුව 9. ඉතිරිකිරීමේ ගිනුමට මාසිකව මුදලක් දැමිය යුතුනම් එම මුදල
  19. XibitZ

    ප්‍රියන්ත ජයකොඩි

    පොර කොල්ලෙක්ට කියලා තර්ජනය කරපු සීන් එක මාට්ටුවුනේ කොහොමද බන්. කොල්ලා ඩුබායි ඉදලා කෝල් එක දීලා තියෙන්නේ. පොර එහෙ යූස් කරපු ෆෝන් එක මෙහෙට ගෙනත් සිම් එකක් දාලද? නැත්තන් සිම් එක ගෙනත් මෙහෙදි ෆෝන් එකකට දාලද? සසිම් එකයි ෆෝන් එකයි දෙකම ගෙනත් මෙහෙ කෝල් එකක් ගත්තම ඌ කෝල් කරපු එකාගෙන් විස්තර අරන්...

    No contents