TV 1 - New TV Channel දැන් බලපන්

කැපිටල් මහරාජා සංවිධානය සිය අභිනව රූපවාහිනි නාලිකාව හඳුන්වා දෙයි....
ප්රේක්ෂක ඔබට නැවුම් අත්දැකීම් එක් කරන TV 1 නාලිකාව 21 වන බ්රහස්පතින්දා සවස 5.4 ට යෙදෙන සුබ මොහොතින්, UHF 51 හා 58 ඔස්සේ නැරඹිය හැකි ය.
ඩයලොග් ටී.වී නාලිකා අංක 10 හා පියෝ ටීවී නාලිකා අංක 12 ඔස්සේ ත් TV 1 විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් තිබේ.
නව තාක්ෂණය ඔස්සේ, මෙතෙක් රූපවාහිනි නාලිකාවකින් අත්නොදුටු විශේෂ වැඩසටහන් හා විශේෂාංග සමගින් ප්රේක්ෂක ඔබට නව නාලිකාව හා සමීප විය හැකි ය.
http://newsfirst.lk/sinhala/2016/01/tv-1-නාලිකාව-ලබන-21-වනදා-සිට-ඔබේ/

Last edited: