ලොව භයානකම මත්ද්‍රව්‍යයක් - සංවේදී පිරිස්
අඩු වියදම් හෙරොයින් ආදේශකයක් වන Krokodil නමැති මත්ද්‍රව්‍යය ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වීදි වලින් සොයාගෙන ඇත.
මෙය මිට වසර 10 කට පෙර රුසියාවේ මෙම Krokodil ජනප්රියවී තිබේ. මෙය සැදීමට අබින්, ගැසලීන්, ටිනර්, ද්‍රව ඇසිඩ්, පොස්පරස් වැනි රසායනික...