මෙන්න කෙල්ලෝ..
෴ඉරානයේ ජීවත්වූ කජාර් කුමරිය෴
ලෝකයේ සිටින සෑම කාන්තාවක්ම ලස්සන පෙනුමකට ඇළුම් කරයි. මේ කාලයේ ගැහැණු මෙන්ම පිරිමිද ආකර්ෂණීය සහ සුන්දර පෙනුමක් ලබා ගැනීම සඳහා සැත්කම් වල පවා පිහිට පතති. සුන්දරත්වයේ නිර්ණායකය කුමක්ද? අලංකාර මුහුණ, ඇස්, නාසය සහ ආකර්ෂණීය දේහලක්ෂණය ඔබේ පිළිතුර...