බැදලා ළමයි හදන්න අදහසක් තියේ නම්...

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,360
    113
    Blood test කරන්නේ ඒකනේ..බඳිනවනම් blood test අනිවාර්ය කරන්න ඕන දෙන්නටම.මොන ජරා ලෙඩ හදන් බඳිනවද කවුද දන්නේ..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.
    e kiwwe?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැදලා ස්ටේබල් වෙලා ළමයි එහෙම හදන්න අදහසක් තියේ නම් බඩු/ස්පා සබ්ජෙක්ට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් ක්ලීන් එකේ ඉන්න බලපන්.
    බැන්දට පස්සේ කොච්චර සුදනා ටයිප් හිටියත් පට්ට රීසන් හැදෙනවා ෆැමිලි එකට කෙළවෙන.
    දන්නා කියන කිපදෙනක්ගේ ජිවිත කතාව ඇසුරෙණි.
    සහතික ඇත්ත කතාවක්. මගේ ලග හොදම උදාහරණ තියනවා. රම්පෙට කෙලවෙලා දරුවෝ පව් බන්. ඒවගෙන් ගැලවීමක් නැ. හුගක් දෙනෙක් හිතන්නේ සැපේ ඉන්නවා කියල. පස්සේ උන්ට කෙලවෙනකොට කිසිම කෙනෙක් නැ . මේකේ ත්‍රෙඩ් එකක් දගනන්වත් ගට් එකක් නැ . 2007 ඉදන් ඕක බලන් ඉන්නේ මම මේකේ. ඒ වගේ අය දැක්කම පව් කියල හිතෙනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    Wikara katha nokiya hitapan ban. Ganunwa rape karanne nattan echcharai. Kamatten nan hukanne kata gahuwat moko
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    Thread eka dapu kena kiyanne mulin oya kiyana then wala pissu kelala passe fully clean ekata indala family life eka geniyanna hadanakotama fuck wela yana widihe weda set wenava kiyala
    ahh ehema seen ekak neh. anemnda kellanwa anatha karana eka nam anumatha karanna ba
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    danne na ban.. ehema seen wenawa kiyala hithanna amarui.. mokada sudana wage idala bandath badu karaya wela bandath kela wenawa.. mama danna upasakayek hitiya.. uge gani office ke CFO ekka gihin video leak wuna.. u henama sira dial eka .. anthimata uta kela wuna
     
    • Like
    Reactions: Solo Rider