මචංලා මගෙ FUP වැටිලා Dialog එකෙ එත් හොදට Speed එක තියනවා 5,130.82 MB පාවිච්චි කරලා තියෙනවා එත් හොදට Speed එක තියනවා පුදුමයි මම මෙ මාසෙ තමයි Dialog වලට මාරැ උනෙ :) කට්ටිය හොද නෑ කිව්වට මගෙ FUP වැටිලත් Speed එක තියනවා..:baffled:
පැකෙඡ් එක - Rs.990 :dull:
ලිමිට් එක - 5.GB :dull:
Ubala danna deyak...