me machanla ada mama dialog broadband walata maru una.. 
එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න

අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ??

උබලගෙ අදහස් කියල පලයං
?

එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න

අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ??

උබලගෙ අදහස් කියල පලයං
?

ane manda 3g thiyenawada balanna kramayak nadda ??
rolleyes:
එහෙනම් සිපීඩ් උනා නම් ත්‍රේඩ් එකක් දාපන්. 