චයිනා-මහින්ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්ත යකෝ. ලංකාවේ උන්ට පේන්නේ නෑ. යූඇස් ප්‍රොක්සියක් දාලා පලයන් එතකොට පෙනේවි. අපි නම් ප්‍රොක්සි දාන්නේ නෑ පදිංචිය ඇමරිකාවෙනෙ. එහේ පුරවැසිකමත් තියෙනවනෙ.

    Trolling
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ටයිම්ස් එකේ කියලා තියන විදිහට සල්ලි ගත්තා කියන එකට ප්‍රදාන මූලාශ්‍රය තමා ආන්ඩුවෙන් කරලා තියන පරීක්ශනයක්. සාමාන්‍යයෙන් මේ වගේ වාර්තාවක ඒ චෙක් පල ඵොටෝ හිටන් දානවා.. සමහරවිට ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.. දැනට නම් නෑ දෙවෙනි එක මේක ආන්ඩුවෙන් කලා නම් කරපු කෙනෙක් ඉන්න ඕනෙ, පරීක්ශන වාර්තාවකුත් තියෙන්න ඕනෙ. එහෙම එකකුත් නෑ .. ඒක දැකලා තියෙන්නෙත් ටයිම්ස් එකෙන් විතරයි. මට පෙන විදිහට මේ මොකවත් එලි කරන්නෙ නැත්තම් මේක සිදුවී තිබීමේ සම්භාවිතාවට වඩා සිදු නොවී තිබීමේ සම්භාවිතාව වැඩියි.. ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා:dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මෙහෙමයි මචන් ඔය මොනව කිව්වත් අපිනම් ඕව පිළිගන්නෙ නෑ. අපිට කියල තියෙන්නෙ මහ බැංකුව හොරාකාපු එක ගැන විතරක් පිළිගන්න කියල. අනිත් ඒව ඔක්කොම කරල තියෙන්නෙ රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, බුද්ධාගම වෙනුවෙන්. අන්න ඒ නිසා අපිටනම් ඕව ගානක් වත් නෑ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මෙහෙමයි මචන් ඔය මොනව කිව්වත් අපිනම් ඕව පිළිගන්නෙ නෑ. අපිට කියල තියෙන්නෙ මහ බැංකුව හොරාකාපු එක ගැන විතරක් පිළිගන්න කියල. අනිත් ඒව ඔක්කොම කරල තියෙන්නෙ රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, බුද්ධාගම වෙනුවෙන්. අන්න ඒ නිසා අපිටනම් ඕව ගානක් වත් නෑ.

    අත්දුටුවයි සත්තයි
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අපේ ආණ්ඩුවෙන් කොටසයි චීන ආණ්ඩුවෙන් කොටසයි දාල තමයි වරාය හැදුවේ, ආදායමෙන් ගෙවන්නයි එකග වෙලා තිබුනේ, පුලුවන්නම් හරියට හොයල බලන්න, හම්බන්තොට වරයේ නය වාරික ගෙව්වේ වරාය අදිකාරියෙන්, වරයා අදිකාරියට වරායේ නය වාරිකේ ගෙවන එක ප්‍රශ්නයක් උනේ නෑ, මොකද කොලබ වරායෙන් ආදායම් එනවා හම්බන්තොටත් ඉදිරි කාලේදී හම්බ කරන නිසා. එකපාරටම අලුත් ආණ්ඩුව ඇවිත් කලේ නය ගෙවන්න වරාය විකුණුවේ, එත් මේ ආණ්ඩුව වරායත් එක්ක නිකන්ම ලියල දුන්න අක්කර 15000 ට කලින් ආණ්ඩුව ෆ්‍රේම්වර්ක් ඇග්‍රිමන්ට් එකක් ගහල තිබුනේ අවුරුද්දකට අක්කරේට ඇමරිකාන් ඩොලර් 5000 ක් අපේ ආණ්ඩුවට ලැබෙන විදියට. අඩුම ගානේ එකවත් සලකන්නේ නැතිව නිකනම් 99 අවුරුද්දකට ලියල දුන්න එක නුවනක්කරකමක්ද? වැඩිකරලා බලපන් අවුරුද්දකට පාඩුව කීයක්ද කියල ආණ්ඩුවට ඉඩම් ටික නිකන් දුන්න එකෙන් (15,000 x 5000 = 7,500,00 )?? මේ සීන් එකේ හොදම කොටස තමයි, චීන්නු මහින්දට චන්දෙට වියදම් කරලා, තේරුමක් නැති වාරයක් රනිල්ගෙන් මිලදී ගැනීම. නිකමට හිතල බලපන් මොකක්ද වෙලා තියෙන්නේ කියල, උබල හිතන්නේ වරාය වැඩක් නැතිනම් චීන්නු ගනීවිද? රටට ආදරේට නම් වරාය දෙනකොට ඇයි ඉඩම් ටිකත් නිකනම් ලියල දුන්නේ? කොහොම උනත් රනිලුයි මහින්දයි ආතල් එකේ ඉදිවී. අපියි, අපේ දැරුවේ තමයි මේ කාල කන්නින්ගේ පව් කර ගහන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    36437227_2109398732666344_9122238480590569472_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මෙහෙමයි මචන් ඔය මොනව කිව්වත් අපිනම් ඕව පිළිගන්නෙ නෑ. අපිට කියල තියෙන්නෙ මහ බැංකුව හොරාකාපු එක ගැන විතරක් පිළිගන්න කියල. අනිත් ඒව ඔක්කොම කරල තියෙන්නෙ රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, බුද්ධාගම වෙනුවෙන්. අන්න ඒ නිසා අපිටනම් ඕව ගානක් වත් නෑ.


    Jabuk
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙමයි මචන් ඔය මොනව කිව්වත් අපිනම් ඕව පිළිගන්නෙ නෑ. අපිට කියල තියෙන්නෙ මහ බැංකුව හොරාකාපු එක ගැන විතරක් පිළිගන්න කියල. අනිත් ඒව ඔක්කොම කරල තියෙන්නෙ රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, බුද්ධාගම වෙනුවෙන්. අන්න ඒ නිසා අපිටනම් ඕව ගානක් වත් නෑ.


    බොන්ඩ්ස්කෑම් එක ගැන පැහැදිලිව පරීක්ෂණ වෙනවා සහ ඒකේ අප්ඩේට්ස් බොහොම ප්‍රසිද්දියේ වාර්තා වෙනවා...
    2014 aga sita 2015 mul satiye සාරී, ටී ෂර්ට්, රෙදි, සල්ලි, ඔරලෝසු බෙදුව එක බොරු නෙවෙයි.
    හැබැයි කිසිම වාර්තාවක්, පරීක්ෂණයකින් ඒ මුදල් කොහෙන්ද කියලා හෙළිකරලා නෑනේ... මොකෝ ඕක අමාරුවක්ද චෙක් ආපු දවස් අරවා මේවා හොයන එක...
    චෝදනා කරන එකේ වැරැද්දක් මම දකින්නේ නෑ.. හැබැයි ඒ චෝදනා වලට නිසි පරීක්ෂණ කළ යුතුයි...
    එහෙම නැතුව පත්තරේ තිබ්බ පළියට පෝස්ට් දදා ආතල් එකක් අරන් ප්‍රශ්නේ යට ගහන එක වැරදියි...
    කලින් මෛත්‍රීපාල ට ඕස්ට්‍රේලියා පත්තරෙන් ආටිකල් දානකොට උඩ දාගෙන ඇත්ත කියපු උන් මේක බොරුයි කියනවා...
    එකෙකුට ලැජ්ජාවක් නෑ... ඔය එකෙක්වත් මැතිවරණයට ගිය වියදම් දෙන්නේ නැත්තේ කිල්ලෝට වල හුණු තියෙන නිසා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,759
    8,082
    113
    Kotahena
    මහින්ද ගොයිය ගෙ ෆෑන් කෙනෙක් මම
    ඕන නම් පරණ තෙඩ් බලපල්ලා
    ඒත් නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය කියෙව්වට පස්සෙ රාජපක්ෂ සෙට් එකම එපා උනා
    ලංකාව ම චීනෙට උකස් තියලා නෙ බන්
    කම්බ හොරැ හොදට හම්බ කරන්න ඇති
    මට හිතෙන විදිහට ලංකාවට වැඩිම හානියක් වෙලා තියෙන්නේ රාජපක්ෂ ගෙ අන්තිම අවුරැදු කීපයෙදි

    අපි පව් බං

    අවුලක් නෑ උබ කියල තියෙන විදිහට UNP ආණ්ඩුවක් එයි.

    නවතම සමීක්ෂණ වලින් කියවෙන විදිහට යු න් පි චන්දෙන් උඩින්ම දිනනවා

    යු එන් පි කොට්ටාශ වලින් 65% දිනනවා

    උන් කොට්ටාශ ක්‍රමය ගෙනාවෙත් ඔකටම තමයි

    එක චන්දයක් වැඩියෙන් හරි ගන්න එකා නේ දිනුම්

    චන්දෙන් පස්සේ මහින්දගේ සෙට් එක යු ඇන පි යට යාවිද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුලක් නෑ උබ කියල තියෙන විදිහට UNP ආණ්ඩුවක් එයි.
    ඌත් ට්‍රැමඩෝල් ගහලා ඉන්නේ උඹලා ගහලා ඉන්න විදියටම
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    බොලා ඔක්කොම අනාතයො , දෙපාත්තට බෙදි ලා ඇරගග්ගවා, තරගෙට,
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බොලා ඔක්කොම අනාතයො , දෙපාත්තට බෙදි ලා ඇරගග්ගවා, තරගෙට,

    ඔව් බන් එක නම් ඇත්ත, අපේ රටේ අවුරුදු 30ක් 40ක් විතර කරපු දේ නෙ බන් ඕක,අලුත් ස්මාර්ට් කියන අවුන්ටවත් තේරෙන්නේ නැ නෙ බන් එකතු වෙලා පක්ෂ වල කාලකන්නින්ට ගහන්න ඕන අපි කියලා,
    මම හිතන්නේ බන් අපිට තව අවුරුදු ගානකට මේ කාලකන්ණි රනිල් මහින්ද ගෝටා කියන දේශපාලුවන්ගේ ශාපෙන් මිදෙන්න බැරි වෙයි බන්, අපේ තරුණ කලේ ඉවර වෙනකමුත් මේ ශාපේ අපිට ගෙවන්න වෙනවා