





































අඩෝ වදකාර පුසෙක් ඉන්නවා බන් ගෙදෙර
අපි ලගදී වත්තට තණකොළ ඇල්ලුවා
මේ කාලකන්නියා ජරා කරන්න තණකොළ ටික පහුරු ගානවා බන්
දැක්ක වෙලාවකට එලවනවා . ඒත් හැමවෙලේම ඕක දිහා බලන් ඉන්න බෑ නේ .
අපි හදන එවුන් නෙමෙයි බන් . කොහෙන් එනවද මන්දා . අපිත් ඉතින් මුකුත් කරන්නේ නැහැ . ඔහේ ඉන්න දෙනවා . ඒත් මේක නම් හෙන ඇනයක්. මෙහෙම තණකොළ හැදෙන්නේ නැහැ බන් . තාත්තා නම් වතුර බෝතල් තියෙනවා වත්තේ . ඒත් වැඩක් නැහැ බන්
මූ පහුරු ගානවා ඒ මදිවට තැන් තැන් වල ජරා කරනවා . අපෝ පුසෝ නම් මහා එපාම කරපු ජාතියක් . මිනිස්සු මොකට මුන් හැදුවද මන්දා
මේකට මොකද බන් කරන්නේ ?

