Foreign Universities
මේ පෝස්ට් එක පිටරට කැම්පුස් ගැන :P යන්න පොඩි හරි හීනයක් තියනවනං ඉතින් හීන මැව්වට කමක් නෑ...
1. Cornell University
1865 දි මේක ආරම්භ කරල තියෙන්නේ Ezra Cornell, Andrew Dickson White දෙන්නා..
2014 දි 21,850 කට්ටිය මේකේ ලියාපදිංචි වෙලා තියනව :P:oo:
මේක පිහිටලා තියෙන්නේ...